Tuesday, November 20, 2012

මේ එකම එක ඇත්තම කතාවක්






ඊට පස්සේ ඔහොම මාව ජීමේල් එකට ඇඩ් කරගෙන සතියක් විතර ගියාට පස්සේ රොහාන් මාත් එක්ක චැට් කරන්න පටන් ගත්ත. ඒ වෙලේ මට තේරුනේ රොහාන් කියන්නේ මතුපිටින් පේනවට වඩා ඇතුලින් ගොඩක් වෙනස් කෙනෙක්. එයා ගැන විස්තර ඔක්කොම මම ගොඩක් දැනගත්තා. එත් රොහාන් හැම වෙලේම මට බැන්නේ මන් මහා නපුරු කෙල්ලෙක් කියල එහෙම කිව්වම් මම චැට් එකෙන්අයින් වෙලා හිටියම එයාම සොරි ආයේ එහෙම කියන්නේ නැහැ ඔන්ලයින් එන්න කියලත් මැසේජ් එකක් දානවා. වෙලාවකට මටම රොහාන් පව් කියලත් හිතෙනවා. මේ චැට් එකෙන් එයාගේ විස්තර, පවුලේ තොරතුරු ඔක්කොම මට ඇරපු පොතක් වගේ රොහාන් කියාගෙන ගියා. ඒ වගේම තමයි රොහාන්ට මන් එක්ක තරහ වෙලා ඉන්නත් බැහැ කියල මට  මන් දන්නවා බොරුවට රණ්ඩු වෙලා එයාම ඇවිල්ල සමාව ගන්න තරම් මේ කොල්ලට පිස්සුද කියලත් මන් හිතුවා. 

ඔහොම සති දෙකක් විතර කතා කර කර ඉන්නකොට රොහාන් කිව්වා එයා මට ගොඩක් කැමැති කියල මං එයාට විහිළුවක් කරලා නිකන් හිටිය. එත් එදා මං තනියෙන් හිනා වෙනකොට මගේ මැනේජර් ඇවිත් මගෙන් ඇහුව ඇයි හිනා වෙන්නේ කියලා මන් කිව්වා රොහාන් කිව්වා එයා මට ගොඩක් කැමති ඔය තව ලංකාවේ කෙල්ලෝ එයා හිතුව තරම් නපුරු නැහැ කියලත්. එතකොට මැනේජර් මහා හයියෙන්ම ඔෆිස් එකේ කෑගහල කිව්වා අපි කිව්වේ ඔකතමයි කියල. මන් කිව්වා මම රොහාන්ට කැමති නැහැ කියල. එයා කළුයි කළු කෙල්ලන්ට මම පොඩ්ඩක්වත් කැමති නැහැ කියල. අනික මට ජිවිතේ තිබ්බ ලොකුම ප්‍රශනයත් කොල්ලෙක් හින්ද නිසා වෙන කොල්ලෙක් මගේ ජිවිතේ අහලකට ගන්න මට ඕනි උනේ නැහැ. තව දෙයක් උනේ මට කිසිම කොල්ලෙක් ඒ වෙද්දී විශ්වාස කරන්න හිත හදාගන්න බැරි වීම්. ඒ උනත් මමත් රොහාන්ට කැමති කියලත් ඒ යාලුකමකට වඩා වැඩි කැමැත්තක් නෙමේ කියලත් මම එයාට පැහැදිලිව කියල කිව්වා. ඔහොම ඉන්නකොට දවසක් මම ඇහුව එයාගෙන් ඇයි මට කැමති උනේ කියල.  මේ ඒ කතාව අපි දෙන්නගෙම වචන වලින්. 

me: hey why did u likesd me ? i wanna know that
  TING!
 Rohan: no no
10:49 AM that is too much information
 me: come we are friends
 Rohan: nop
 me: i promise i will tell u why i liked u too
 Rohan: That’s a secret
  you first
10:50 AM me: fine i trust u this time
10:51 AM well u had an awesome voice, stylish one so i wanted to see u then when u walk in i felt perfect sri lankan man with tan skin that's it
  ...
  u were sweet the way u behaved
10:53 AM and u have some nice attitudes than other guys
  so i like it
 Rohan: like?
 me: but that was a general one
  not a crush
  yeah,
10:54 AM Rohan: what are the some of the nice attitudes that other guys don't have?
 me: u talk nicely so polite
  and u are open
10:55 AM too open
  well behaved
 Rohan: hehe
  hehe
 me: those
 Rohan: well now that you got to know me more
 me: i know i was wrong later i got to know
 Rohan: well, your not wrong
10:56 AM i got comfortable with you
    i accepted the fact that you my buddy
  and i can say anything
  i don't talk so much with others who are not close
10:57 AM me: i have noticed that
 Rohan: thats what happend
  i am always polite
10:58 AM thats how i was brought up nothing can change that
  but i will show my inner child only to ppl i trust
  you have seen it; we all have a child in us
 me: he he
10:59 AM i know
  so it's ur turn
  now
 Rohan: wow
  just a few things were enough to like you
11:00 AM me: like
  ?
 Rohan: your simple and you look innocent
  the frist time i saw you you were wearing a traditional dress
  i liked that
11:01 AM you had a gr8 smile
  well that was enough the rest is history
 me: well common
11:02 AM trust me i am not so innocent to others
  but nice to hear those from u
  for my friends yes i am
 Rohan: i said you looked innocent
 me: ok
  i know
 Rohan: k
11:03 AM me: why history
  ?
  history is a mystory


එහෙම කියල රොහාන් ඒ කතාව එතනින් මග ඇරිය කොච්චර ඇහුවත් කිව්වේ නැහැ ඊට පස්සේ එගේ ඔෆිස් එකේ වැඩ ඉගෙන ගන්න ඒවා ගැන කතා කර කර හිටියා. එක පාරටම මොකක් හෝ හේතුවක් හින්ද මම රොහාන්ට කිව්වා එහෙනම් මට හොඳ පිරිමි ළමයෙක් හොයල දෙන්න කියල. එතකොට එයා කිව්වා එයාට වඩා හොඳ කොල්ලෙක්ව නම් එයා දන්නේ නැහැ කියල. ඒ වෙලේ මන් එයාගේ අධි තක්සේරුව ගැන විහිළු කරලා නිකන් හිටිය.

කොච්චර කොහොම නීති දැම්මත් රොහාන්ට කට පරිස්සම් කර ගන්න එක කරන්න බැරිම දෙයක් උදේ පාන්දර චැට් එකෙන් මොනවා හරි කිව්වේ නැත්තම් නින්ද යන්නේ නැහැ වගේ මට එක එක එව්වා කිව්වා

Rohan: how are u today?
 me: not bad ppl say i look like a 70's actress with a big head band
10:42 AM Rohan: may be are right
10:43 AM me: like what?
10:44 AM Rohan; i was thinking there is nothing special about you
10:45 AM even though you are sexy in a way
 me: what?
10:47 AM in a way sexy?
 Rohan: yes
10:48 AM you have nice lips
  :)
  and cute eyes
10:49 AM me: OMG
  uuuuuuuuuuu
10:50 AM start flirting again and that is also with me
  ?


7 minutes
10:57 AM Rohan: yes
  maybe i am hitting on you
  i don't know
 me: u dont know
  ?
  oho come on
10:58 AM 
Rohan: but what i am saying is ************
 me: u can have better chicks why me?
 Rohan: fun
  every chick is an oppertunity
 me: huh
  fy a kite
  fly a kite
 Rohan: you like me
10:59 AM that is un doubtable
  hehe
11:01 AM me: go away
 Rohan: think and let me know
  hehehe
11:02 AM me: no
  it will always b no
 Rohan: ok
11:03 AM well i was just kidding
  ;)
   මේ විදිහට ලස්සනට ඔහොම ගලාගෙන ගියා අදට මේ ඇති නේද? ඉතුරු ටික පස්සේ ලියන්නම්.

11 comments:

  1. me: well common

    මේක ඇත්ත කතාවක්ද, නැත්නම් ප්‍රබන්ධයක්ද?
    මොකක් උනත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත කතාවක්

      Delete
  2. හෙහේ... coming colour not good කිව්වා ලු. මරු කතාව දුෂ්! අනිත් කොටස ත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ඉඩ තියෙන වෙලාවට ලියනවා

      Delete
  3. අහා කතාව නියමයිනේ... චැට් එක මෙහෙම්මම දැම්මට එයාගෙන් අවුලක් නැද්ද දුෂ්?

    ReplyDelete
    Replies
    1. එයා මන් මෙහෙම එකක් ලියනවා කියලවත් දන්නේ නෑ

      Delete
  4. බැරි වෙලාවත් රොහාන් කාට හරි කියලා මේක ට්‍රාන්ස්ලේට් කරගෙන කියෙව්වොත්....බඩුම තමයි

    ReplyDelete
    Replies
    1. එත් එය එහෙම කර ගන්නේ නැහැ එක නම් මන් දන්නවා

      Delete
  5. හ්ම්ම්... බලමු කතාවේ අනික් ටිකත් කියවලා.

    ReplyDelete