tag:blogger.com,1999:blog-2258349841740615310.post1112374455620098554..comments2023-04-06T01:59:53.729-07:00Comments on ආදරය දුකක්: ඔව් මම වන්නි කෙල්ලෙක්.... ඉතින් මොකෝDushhttp://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-2258349841740615310.post-20330888632560147492012-04-18T02:23:36.958-07:002012-04-18T02:23:36.958-07:00ඇත්ත මමත් අත්විඳි දෙයක්
//නගරේ මිනිස්සු ගමෙන් ආප...ඇත්ත මමත් අත්විඳි දෙයක්
//නගරේ මිනිස්සු ගමෙන් ආපු කෙනෙකුට තැන දෙන්න අකැමැති වෙනකොට පොඩ්ඩක් පහත් කරන්න බලනවා. ඒක ඉතිං එයාලගෙ මෝඩකම. //
සහතික ඇත්තලකියා ( චූටි පුතා)https://www.blogger.com/profile/01522532730895946524noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-16301193721712439032012-04-08T09:56:55.699-07:002012-04-08T09:56:55.699-07:00ඔයා ගමෙ කරන දේවල් කිව්වම මටත් හිතෙනවා ගමක ජීවත් උන...ඔයා ගමෙ කරන දේවල් කිව්වම මටත් හිතෙනවා ගමක ජීවත් උනානම් කියලා..ලොක්කයියාhttps://www.blogger.com/profile/05618770097080227651noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-88249957507595247802012-04-04T04:11:46.113-07:002012-04-04T04:11:46.113-07:00ඔං ඉතින් අහන්න දෙයක්ය අප්පේඔං ඉතින් අහන්න දෙයක්ය අප්පේDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-86369005245938515022012-04-04T04:11:06.042-07:002012-04-04T04:11:06.042-07:00ස්තුතිස්තුතිDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-49130253776909971792012-04-04T04:10:49.710-07:002012-04-04T04:10:49.710-07:00මාත් එකම තමා මිනුවන්ගොඩ පැත්තට යන්න හදන්නේමාත් එකම තමා මිනුවන්ගොඩ පැත්තට යන්න හදන්නේDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-14936166577945936252012-04-04T04:10:17.871-07:002012-04-04T04:10:17.871-07:00අන්න හරි නඟාඅන්න හරි නඟාDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-73989274243585682062012-04-04T04:09:08.309-07:002012-04-04T04:09:08.309-07:00දැන් නම් දුෂ්කර නැහැලු එත් අවුරුදු හතකින් වගේ ගිහි...දැන් නම් දුෂ්කර නැහැලු එත් අවුරුදු හතකින් වගේ ගිහින් නැහැDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-85046916190343640352012-04-04T04:05:59.348-07:002012-04-04T04:05:59.348-07:00අන්න ඔයා වගේ දෙඅක් වෙච්ච නිසා තමා පොස්ට් එක ලිව්වෙ...අන්න ඔයා වගේ දෙඅක් වෙච්ච නිසා තමා පොස්ට් එක ලිව්වෙත්Dushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-67645166442004882142012-04-04T04:05:18.707-07:002012-04-04T04:05:18.707-07:00එකනම් ඇත්තඑකනම් ඇත්තDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-42141707845812790902012-04-04T04:04:54.404-07:002012-04-04T04:04:54.404-07:00මල්ලි මේ ප්‍රශ්නේ නොදැන කෑගහන්න එපාමල්ලි මේ ප්‍රශ්නේ නොදැන කෑගහන්න එපාDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-82052282871012809202012-04-04T04:04:13.324-07:002012-04-04T04:04:13.324-07:00ආයෙත් අහලආයෙත් අහලDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-66375776445739619672012-04-03T06:53:04.742-07:002012-04-03T06:53:04.742-07:00ඔන්න ඕකටනෙ අක්කෙ ඉතින් පොළවෙ පය ගහල ඉන්නව කියන්නෙ....ඔන්න ඕකටනෙ අක්කෙ ඉතින් පොළවෙ පය ගහල ඉන්නව කියන්නෙ.....හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-12480331216144448712012-04-02T19:38:35.523-07:002012-04-02T19:38:35.523-07:00සෝයිනේ.කොච්චර හොදයිද.අපේ අම්මගේ ගම තිස්සමහාරාමේ.ගම...සෝයිනේ.කොච්චර හොදයිද.අපේ අම්මගේ ගම තිස්සමහාරාමේ.ගම තරම් හොද නැහැ කොහේවත්.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-4880614455949447052012-04-02T11:56:12.686-07:002012-04-02T11:56:12.686-07:00මටනං ඉතිං ඔය කොහෙත් එකයිමටනං ඉතිං ඔය කොහෙත් එකයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-25806653599213082202012-04-02T10:55:53.315-07:002012-04-02T10:55:53.315-07:00කෙල්ලෙක්ගෙ නියම ලස්සන තියෙන්නේ ඔය එක එක පාට උලා ගත...කෙල්ලෙක්ගෙ නියම ලස්සන තියෙන්නේ ඔය එක එක පාට උලා ගත්තාම නෙවෙයි. මට නම ඒක මහා විකාරයක් වගේ. දැන් කොළඹ වෙලා ලෝකෙට පේන්න පොෂ් වෙලා ඉන්න ගොඩාක් අයගේ ගං පළාත් කොළඹ නෙවෙයිනේ. මම නම් කොහොමත් කොළඹ නෙවෙයි. මමත් ආසම කරන ගං පළාත් තියෙන්නේ ඔය රජ රට පැත්තේ තමා. ඒ හින්දම කොහොමත් අවුරුද්දට දෙතුන් වතාවක් ඔය අනුරාධපුර පොලොන්නරුව පැති වල කැරකෙන එක දැන් මගේ පුරුද්දක් වෙලා. මට කොහොමටත් කිලෝමීටර් කියල දෙයක් නෑ නේ ......අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-81924584900230743322012-04-02T08:18:30.949-07:002012-04-02T08:18:30.949-07:00කොළඹ ගම කියලා වෙනසක් නැ දැන් කොහෙත් එකයිකොළඹ ගම කියලා වෙනසක් නැ දැන් කොහෙත් එකයිGune aiyahttps://www.blogger.com/profile/09623770929046094114noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-90920102907562454952012-04-02T07:10:54.989-07:002012-04-02T07:10:54.989-07:00අනේද කියන්නෙ කැබිතිගොල්ලෑවේ කැකුලි. මමත් මේ කොලොම්...අනේද කියන්නෙ කැබිතිගොල්ලෑවේ කැකුලි. මමත් මේ කොලොම්බුවට වැරදිලා ඇවිත් කහට තේකක් බොන්න කැෆේ එකකට බඩගෑව, හාපෝ!! එතන හිටපු ඇටිකිච්චියක් විළිලැජ්ජාවක් නැතුව පැයට සීයයි කියල පොඩි කාමරේකට දාල දොර වහපු පාර තමා මේ බොල්ගු කෙරුවාවට පන්ගාත්තු උනේ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-37550122685293740642012-04-02T05:45:33.699-07:002012-04-02T05:45:33.699-07:00මසුරන් වදන් ටික අක්කේ...මසුරන් වදන් ටික අක්කේ...පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-21138544725764491552012-04-02T05:17:22.864-07:002012-04-02T05:17:22.864-07:00කොළඹ ජීවිතේට වඩා කොච්චර දුර උනත් ගමේ ජීවිතේ ලස්සනය...කොළඹ ජීවිතේට වඩා කොච්චර දුර උනත් ගමේ ජීවිතේ ලස්සනයි.. මගෙත් දැන් තියෙන එකම බලාපොරොත්තුව දවසක කොළඹට සමුදෙන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-88349641169738476692012-04-02T04:28:13.902-07:002012-04-02T04:28:13.902-07:00දැන් කොළඹ ජොබ් කරන්න මෙහේ ගාල් වුනාට මමත් ගමේ කෙල්...දැන් කොළඹ ජොබ් කරන්න මෙහේ ගාල් වුනාට මමත් ගමේ කෙල්ලෙක්. අපේ ගම්වල තියෙන සුන්දර කොළඹ පොඩ්ඩක්වත් නෑ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-78534276479086291762012-04-02T03:39:39.226-07:002012-04-02T03:39:39.226-07:00//මේ කාෂ්ටක කොලබට වඩා ඒ කෂ්ටඛ අනුරාධපුරේට ආසයි. //...//මේ කාෂ්ටක කොලබට වඩා ඒ කෂ්ටඛ අනුරාධපුරේට ආසයි. //

මගේ ගම නොවුනත් පහ වසර වෙනකල් හිටපු පොලොන්නරුවට මං තාමත් ආසයි.ඔය තරම් ගමක නම් නෙවෙයි හිටියෙ.ඒත් ඒ අවු රශ්මිය මේ කොළඹ අවුවට වඩා සැපයි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-33117648789462548352012-04-02T03:22:54.347-07:002012-04-02T03:22:54.347-07:00ගමේ නගරේ කියල ලොකු වෙනසක් නෑ සහෝදරී, නගරේ මිනිස්සු...ගමේ නගරේ කියල ලොකු වෙනසක් නෑ සහෝදරී, නගරේ මිනිස්සු ගමෙන් ආපු කෙනෙකුට තැන දෙන්න අකැමැති වෙනකොට පොඩ්ඩක් පහත් කරන්න බලනවා. ඒක ඉතිං එයාලගෙ මෝඩකම.

දුශ්කර ගමක හැදුණු වැඩුණු එක ගැන මටනම් සතුටුයි. ඊටත් වඩා සතුටුයි සමහරු මං ඩොටේ කියල මාව පහත් කරන්න හදන්න මෝඩ උත්සාහ ව්‍යර්ථ වෙන වෙලාවට ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-81218877022299887912012-04-02T03:11:25.422-07:002012-04-02T03:11:25.422-07:00කොලබ ඉන්න කස්ටියගේ අම්මලා තාත්තලා කවුරුත් කොලබ ඉපද...කොලබ ඉන්න කස්ටියගේ අම්මලා තාත්තලා කවුරුත් කොලබ ඉපදුන උන ඉන්නේ කීයෙන් කියාද..??. අනික් ඔක්කම ගම් වලින් ඇවිල්ලා, ලෝකෙට පෙන්නන පොෂ් වෙච්ච උන නේ ඉන්නේ ..!!, මොනා උනත් මට නම් කොලබ ඉන්න අප්පිරියයි , වෙන එකක් තියා අඩුම සැපට නිදාගන්නවත් පුළුවන් ද ..?? :((පොඩ්ඩාhttps://www.blogger.com/profile/01525166577808403012noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-90587545576002049842012-04-02T02:09:15.720-07:002012-04-02T02:09:15.720-07:00මේ ඕයි දැන් කාටද පස්නයක් තියෙන්නෙ ඔයා කැබැතිගොල්ලෑ...මේ ඕයි දැන් කාටද පස්නයක් තියෙන්නෙ ඔයා කැබැතිගොල්ලෑවෙ කියල..කාටවත ්නෑ..
ඔයා පස්නයක් මවාගෙන ඔයාම උත්තර ලියනවා...
ඒකත් හොදයි....
මං තුත් ගමේ..මට ඉංගිරිස්තුත් බෑ...මං පොසුත් නෑ ඩෙනිං අදින්නෙත් නෑ...
ඒත් දැං අපේ ගමේ උන් ඉංගිරිස් දන්නවා, ඩෙනිං අදිනවා, ලැප් ගන්නවා, දැං කොළඹ ආපු මං ගැමියා...ගමේ ඉඳන් ජොබ් කට්ටක් කරගෙන ගෙදරින් කාල ඉටපු උන් දැන් සල්ලි ඉතිරි කරං පොස් වෙලා......උන්ට ත්රිජි සිග්නල් තියෙ...යන්න බස් තියෙ...
මේ කොළඹ හරිහමං බස් එකක් තියෙනවද බස් අජිත්ගෙ සිංදුවක් යන නෑනෙ...
කොළඹ ආපු අපි තාමත් ගැමියො....කියල මට හිතෙන්නෙ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-57018970280233779502012-04-02T02:09:06.051-07:002012-04-02T02:09:06.051-07:00ඉතිං ඒක කොච්චර ආඩම්බරයක්ද බං.
මේ කුණු කොළඹ වගේද එහ...ඉතිං ඒක කොච්චර ආඩම්බරයක්ද බං.
මේ කුණු කොළඹ වගේද එහේ.ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.com