tag:blogger.com,1999:blog-2258349841740615310.post2007683973919070794..comments2023-04-06T01:59:53.729-07:00Comments on ආදරය දුකක්: දුෂ් පොලිස් අත්අඩංගුවටDushhttp://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2258349841740615310.post-11112747278074267912012-07-07T18:51:08.161-07:002012-07-07T18:51:08.161-07:00Hitha haiya kraganna sisHitha haiya kraganna sisසිරිපාල මලයාhttps://www.blogger.com/profile/08020115238945805358noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-68474495004577503562012-06-25T07:45:57.475-07:002012-06-25T07:45:57.475-07:00omg :o දැන් මොකද වෙන්නේ :oomg :o දැන් මොකද වෙන්නේ :o~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-24692214620621353172012-06-10T06:11:29.970-07:002012-06-10T06:11:29.970-07:00අගක් මුලක් මොකවත් තේරෙන්නෙ නෑ...හැබෑට මොකද මේ වෙලා...අගක් මුලක් මොකවත් තේරෙන්නෙ නෑ...හැබෑට මොකද මේ වෙලා තියෙන්නේ....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-90495547658687123322012-06-05T09:38:34.760-07:002012-06-05T09:38:34.760-07:00ගමේ ගිහින් ඉදලා දැන් ආවාමයි දැක්කේ. අනේ දුෂ් සමාවෙ...ගමේ ගිහින් ඉදලා දැන් ආවාමයි දැක්කේ. අනේ දුෂ් සමාවෙන්න පරක්කු වුනාට. හැමෝම කිව්වා වගේ ඔයාගේ හිත හයිය කරගන්න. අපිට ඔයා වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවානම් කියන්න. ඔය කරදර ඉක්මනට ඉවරවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-64282186090795670152012-06-05T09:00:23.214-07:002012-06-05T09:00:23.214-07:00කඩන් වැටෙන්න එපා නංගා.හිත හයිය කරගන්න. කවද හරි ඔයා...කඩන් වැටෙන්න එපා නංගා.හිත හයිය කරගන්න. කවද හරි ඔයාව වට්ටපු අයට පෙන්නන්න ඔයා ආයෙම නැගිට්ට බව............අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-17572268684027931522012-06-05T08:58:48.194-07:002012-06-05T08:58:48.194-07:00හැම වෙලාවෙම ගොඩක් දෙනෙක් බලන් ඉන්නෙ අපිව වට්ටන්න.ර...හැම වෙලාවෙම ගොඩක් දෙනෙක් බලන් ඉන්නෙ අපිව වට්ටන්න.රිදුනාම අඬන කඳුළු වලට හිනා වෙන්න. ජීවිතේ විසඳන්න බැරි ප්‍රශ්න එන්නෙ බොහොම කලාතුරකින්. හිත හය්ය කර ගන්න නංගා. කඳුළුත් එක්ක නැගිටින්න. රිද්දපු අයට කවද හරි පෙන්නන්න ඔයා ආයෙමත් නැගිටපු බව..........අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-77702060979015142282012-06-05T01:30:25.248-07:002012-06-05T01:30:25.248-07:00කඩං වැටෙන්න එපා. ඔයා හිත හයිය කෙනෙක්. ඒක මේ පොස්ට්...කඩං වැටෙන්න එපා. ඔයා හිත හයිය කෙනෙක්. ඒක මේ පොස්ට් එකෙන්ම පේනවා. මෙහෙම එකක් මේ වෙලාවට ලියන්න තරම් හිතක් ඔයාට තියනවනම් තව දේවල් ඕනේ නෑ. හරියට කොටි ගහනකොට බංකරේට රිංගනවා වගේ අල්ලන් ඉන්න.. ටික දවසකින් සේරම හොඳ අතට ගලාගෙන යාවි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-38712508403578916732012-06-04T13:21:03.848-07:002012-06-04T13:21:03.848-07:00අනේ අක්කේ මම ලංකාවෙ උන්න නම් කතා දෙකක් නැහැ ඔයාලට ...අනේ අක්කේ මම ලංකාවෙ උන්න නම් කතා දෙකක් නැහැ ඔයාලට ඉන්න දෙනව අපේ ගෙදර..ගෑනු ලමයෙකුට එහෙම කරපු එකට නම් එයාලට විඳවන්න වෙනවා..වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-25367741611716745232012-06-04T11:52:53.912-07:002012-06-04T11:52:53.912-07:00හිත සවිමත් කරගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න බලන්න...කු...හිත සවිමත් කරගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න බලන්න...කුණාටුවක් එද්දි ඒකට බය නැතිව මුහුණ දෙන්නයි ඕන..මොකද බයවෙලා දුවන්න ගියොත් අනිවාර්යෙන්ම අහුවෙලා විනාස වෙන නිසා...අඩු වයසින් සෑහෙන අත්දැකීම් ලබලා,ප්‍රශ්නවලට මුහුණ දීලා ඒවායින් ගොඩ එන්න මට උදව් වෙච්චි කාරණාවලින් එකක් තමා ඕක... ප්‍රශ්නෙන් මග අරින්න විදිහක් නැති නං ඒකට මුහුණ දීල ඒක විසඳගන්න එක තමා හොඳම වැඩේ...කොහොමටත් දේපල ප්‍රශ්නවලදි නෑකම් අමතක වෙලා අමනුස්සයෝ මතුවෙන එක සාමාන්‍ය දෙයක්..සැලෙන්න එපා....තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-19039443597534771832012-06-04T09:20:53.373-07:002012-06-04T09:20:53.373-07:00මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ.... මොනවා උන...මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ.... මොනවා උනත් කල්පනාවෙන් ජීවත් වෙන්න අක්කෝ හැමදාම ඉඩෝරෙ පවතින්නේ නෑනේ...

මගේ නැන්දා මට ඔහොම වැඩක් කොලානම් ඉතින් සොරි තමා...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-37877355431300933302012-06-04T08:15:55.393-07:002012-06-04T08:15:55.393-07:00ඕව අනිත් පැත්තට විදවයි.
ජීවිතය ජය ගන්න ශක්තිය ලැ...ඕව අනිත් පැත්තට විදවයි.

ජීවිතය ජය ගන්න ශක්තිය ලැබේවා. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-3502110611952771012012-06-04T06:32:00.004-07:002012-06-04T06:32:00.004-07:00මම මොනවා කියලා කියන්නද? :(
ඔය නෑයෝ නිකන් වේයෝ වගේ ...මම මොනවා කියලා කියන්නද? :(
ඔය නෑයෝ නිකන් වේයෝ වගේ කට්ටියක්.. පරිස්සමින් අක්කෝ

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-62559122308817466032012-06-04T05:50:52.135-07:002012-06-04T05:50:52.135-07:00සිරි ලංකා පෙලීතියේ ආස්චරිය..සිරි ලංකා පෙලීතියේ ආස්චරිය..Naughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-27130529389467191642012-06-04T05:30:51.086-07:002012-06-04T05:30:51.086-07:00මීට කාලෙකට උඩදි අපිවත් ගෙදරින් නෑයෝ එලියට ඇදලා දැම...මීට කාලෙකට උඩදි අපිවත් ගෙදරින් නෑයෝ එලියට ඇදලා දැම්මේ ඔය වගේම තමයි.. ඉතින් ඔයාට දැනුන දේ එදා අපිටත් දැනුනා.. සමාවෙන්න දුශ්.. වචන වලින් හිත හදාගන්න කියනවා හැරෙන්න වෙන දෙයක් කරන්න බැරි වෙන එකට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-51532803534454019742012-06-04T05:24:45.503-07:002012-06-04T05:24:45.503-07:00එක අත්දැකීමක් කරගන්න අක්කේ මිනිස්සුන්ව අදුනගන් ලැබ...එක අත්දැකීමක් කරගන්න අක්කේ මිනිස්සුන්ව අදුනගන් ලැබුණු අවස්ථාවක් එක ......සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-36568368988800384592012-06-04T05:14:15.538-07:002012-06-04T05:14:15.538-07:00දැන් ඉන්න තැනක් හමිබ උනාද?දැන් ඉන්න තැනක් හමිබ උනාද?Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-64218428582649952242012-06-04T04:03:05.284-07:002012-06-04T04:03:05.284-07:00වස්තුව දේපල නිසා මනුස්සකම තියා දෙමාපියන් දරුවෝ සහෝ...වස්තුව දේපල නිසා මනුස්සකම තියා දෙමාපියන් දරුවෝ සහෝදර සහෝදරියෝ පවා ගහ මරාගන්න කාලයක් මේක. මොනවා උන්ටහ් තමන්ගේ ආරක්ෂාව තමයි වැදගත්..Kandyanhttps://www.blogger.com/profile/10431026526490475978noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-84815126574278669032012-06-04T04:02:38.928-07:002012-06-04T04:02:38.928-07:00වස්තුව දේපල නිසා මනුස්සකම තියා දෙමාපියන් දරුවෝ සහෝ...වස්තුව දේපල නිසා මනුස්සකම තියා දෙමාපියන් දරුවෝ සහෝදර සහෝදරියෝ පවා ගහ මරාගන්න කාලයක් මේක. මොනවා උන්ටහ් තමන්ගේ ආරක්ෂාව තමයි වැදගත්..Kandyanhttps://www.blogger.com/profile/10431026526490475978noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-51878104650605700532012-06-04T03:54:58.581-07:002012-06-04T03:54:58.581-07:00ජීවිතේ හැම ප්‍රශ්නයක්ම එන්නේ මිනිස්සුන්ට. එහෙම ප්...ජීවිතේ හැම ප්‍රශ්නයක්ම එන්නේ මිනිස්සුන්ට. එහෙම ප්‍රශ්න එද්දී ඒවායින් පැනල යනවනම් කෙනෙක්ට කවදාවත් ජීවත් වෙන්න බෑ. කොච්චර වැටුනත් ඒ වැටෙන හැම පාරකම හිතට දෛරීය ගන්න. ආයේ නැගිටින්න. කවද හරි කකුල් දෙකෙන් කෙලින් හිටගන්න පුළුවන් දවසක් ඔයාට එනවා. අන්න එදාට ඔයා දිනුම්. එදාට අතීතේ වෙච්ච දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. ඔයා පුදුම වෙයි. ඊටත් වඩා ආඩම්බරවෙයි. ඒ දුක් වලට මුණ දුන්නේ මේ දැන් ඉන්න ඔයාමද කියල. හිතේ තියන කරදර ඉක්මනින් අඩුවෙලා, තියන ප්‍රශ්න ඔක්කොම ඉක්මනින්ම විසඳෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා,රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-58412934038591547702012-06-04T03:32:04.501-07:002012-06-04T03:32:04.501-07:00eththatama mekata apita monawa hari karanna puluwa...eththatama mekata apita monawa hari karanna puluwan wenna one.denata nathara wenna thenak thiyenawadha?

Hitha thawa hayya kara ganna nangi.hitha hayya bawa dannawa nethnam mechchara iwasagena inna be ne.

Neethiya nendha athata aragenadha?mara polisiyak thama.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-48927221927782793622012-06-04T02:56:28.743-07:002012-06-04T02:56:28.743-07:00අක්කාගේ ප්‍රශ්න ඉක්මනට ඉවර වෙන්න කියලා මම ප්‍රාර්ථ...අක්කාගේ ප්‍රශ්න ඉක්මනට ඉවර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! අනික නෑදෑයෝ ඔහොම්මම තමයි~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-76766996932719935952012-06-04T02:44:11.435-07:002012-06-04T02:44:11.435-07:00පුලු පුලුවන් විදියට බලමු! :(පුලු පුලුවන් විදියට බලමු! :(තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-42524142999403070702012-06-04T02:40:28.000-07:002012-06-04T02:40:28.000-07:00කියන්ඩ කිසිම දෙයක් හිතේ නෑ නංගි.
ඔයාට මේ කරපු දේවල...කියන්ඩ කිසිම දෙයක් හිතේ නෑ නංගි.
ඔයාට මේ කරපු දේවල් වලට කවදාහරි ඒ අය විඳවයි. ඒක ඉර හඳ වගේ විස්වාසයි. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-68030824474868565602012-06-04T01:22:24.943-07:002012-06-04T01:22:24.943-07:00දුෂ් මම ඔයාගේ බුකියේ අප්ඩේට් එකට විහිලුවට සුභ පැතු...දුෂ් මම ඔයාගේ බුකියේ අප්ඩේට් එකට විහිලුවට සුභ පැතුවේ මේ ගැන නොදැන ....
දොඩම් කිව්වා වගේ තුවාලේ තියෙන කෙනා තමයි වේදනාව දන්නේ.
තියෙන ප්‍රශ්න වලට නොසැලී මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියා පතමි...Shaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-77748391152833221612012-06-04T01:19:22.129-07:002012-06-04T01:19:22.129-07:00Dush sory singlish typing...
Aththatama mokakda ma...Dush sory singlish typing...
Aththatama mokakda may wela thiyenne... Monawa namuth loku prob ekak wela wage.apita oya wenuwen karanna puuwan deyak thiyamawanam kiyanna.aniwa help karannm puluwam uparimayen.. Apita karanna puluwan deyak aniwa thiyanna ona...mona prob awath watenne nathuwa inna oyata puluwan dr.thaaawath shakthimath wenna drදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.com