tag:blogger.com,1999:blog-2258349841740615310.post2231196164517625243..comments2023-04-06T01:59:53.729-07:00Comments on ආදරය දුකක්: ඇයDushhttp://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2258349841740615310.post-10268156040472595982011-12-07T06:10:02.763-08:002011-12-07T06:10:02.763-08:00කොහොම හොයන්නද කොහෙන් හොයන්නද .එල සහෝ ජය !!කොහොම හොයන්නද කොහෙන් හොයන්නද .එල සහෝ ජය !!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-5901612852469578442011-12-06T19:42:24.165-08:002011-12-06T19:42:24.165-08:00සික් . . අරුන්දැ මලා නෙ . . . . .අපරාදෙසික් . . අරුන්දැ මලා නෙ . . . . .අපරාදෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-57514158402330112542011-12-06T08:21:48.900-08:002011-12-06T08:21:48.900-08:00හිටින් හිටින් පොඩ්ඩක්.
මම මේ පොතේ තියන නමක් තෝරලා ...හිටින් හිටින් පොඩ්ඩක්.
මම මේ පොතේ තියන නමක් තෝරලා එවන කන් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-20391749091538714112011-12-06T08:01:45.193-08:002011-12-06T08:01:45.193-08:00සොහොයුරා
සොයුරියට
මිතුරා
මිතුරියට
පෙම්වතිය
පෙම්වතා...සොහොයුරා
සොයුරියට
මිතුරා
මිතුරියට
පෙම්වතිය
පෙම්වතාට
සැමියා
බිරිදට
පියා
දරුවන්ට
මුත්තනුවන්
දරුමුනුපුරන්ට
හොයාදෙන්න
ඔහුටත් නමක්
කිසිවකුට
අයිති නොවනඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-19746497233005726362011-12-06T07:07:16.099-08:002011-12-06T07:07:16.099-08:00ඇත්ත ගැහැණිය කියන්නේ හැමෝටම බැදිම් තියෙන කෙනෙක්......ඇත්ත ගැහැණිය කියන්නේ හැමෝටම බැදිම් තියෙන කෙනෙක්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-48463183965796151222011-12-06T07:02:52.898-08:002011-12-06T07:02:52.898-08:00කොල්ලන්ට කෙල්ලන්ට තියන නිදහස අඩුයි කියන එක නම් ඇත්...කොල්ලන්ට කෙල්ලන්ට තියන නිදහස අඩුයි කියන එක නම් ඇත්ත. ඒක මදිද කියන දේ ගැන නම් මම මුකුත් කියන්නේ නෑ. හැබැයි ඔය නිසදැසේ තියනවා වගේම පිරිමින්ට තියන හැම නමක්මත් ගැහැනියකටයි අයිති. ඒක දෙපැත්තටම එහෙමනේ. ඒ අයිතිය මත තමයි හැමදේම රැදෙන්නේ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-59460919626225344952011-12-06T03:18:06.780-08:002011-12-06T03:18:06.780-08:00ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ගැහැණියට තමන්ට තමන්වත් අයිති ...ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ගැහැණියට තමන්ට තමන්වත් අයිති නෑ....හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-55321319541608335692011-12-06T03:06:41.350-08:002011-12-06T03:06:41.350-08:00අක්ක කියන එක හරි!
මට කියන්න දෙයක් තියනව...... ම...අක්ක කියන එක හරි!

මට කියන්න දෙයක් තියනව...... මම කොල්ලෙක් තමයි. එ්ත් අක්ක කියන දේට මම එකඟයි. අක්කගෙ ඔය සටනට හැකි ඔ්නම උදව්වක් කරන්න මම බැඳී ඉන්නවා! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-1172277943111343652011-12-06T02:25:47.886-08:002011-12-06T02:25:47.886-08:00@තනි අලියා එහෙම හිතන්න බැහැ මලෝ මොකද කෙල්ලෙක්ට තිය...@තනි අලියා එහෙම හිතන්න බැහැ මලෝ මොකද කෙල්ලෙක්ට තියෙන නිදහසත් එක්ක බලද්දී කොල්ලොන්ට එහෙම නැහැ තමන් කැමති දෙයක් කරලා ඉන්න පුළුවන හුගක් වෙලාවට කෙල්ලෝ පුරුෂ මුලික සමජයේ තව කෙනෙක් යටතේ ඉන්නේDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-81201958736501352322011-12-06T02:04:42.826-08:002011-12-06T02:04:42.826-08:00හොඳ ප්රශ්ණයක්! මමත් උත්තරයක් හොයනව! හැබැයි ඔය poe...හොඳ ප්රශ්ණයක්! මමත් උත්තරයක් හොයනව! හැබැයි ඔය poem එකම අනිත් පැත්ත හරවතෑකි නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-11219300597923482622011-12-05T22:40:49.165-08:002011-12-05T22:40:49.165-08:00@ළහිරු හිමේෂ් : ඒ මොකද ඒ මල්ලියෝ@ළහිරු හිමේෂ් : ඒ මොකද ඒ මල්ලියෝDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-32438203517846971952011-12-05T22:28:14.674-08:002011-12-05T22:28:14.674-08:00මොනව කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේමොනව කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.com