tag:blogger.com,1999:blog-2258349841740615310.post3655436434675349961..comments2023-04-06T01:59:53.729-07:00Comments on ආදරය දුකක්: මෙහෙමත් මිනිස්සුDushhttp://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2258349841740615310.post-74881736056485489012012-06-25T07:39:56.333-07:002012-06-25T07:39:56.333-07:00මේ වගේ හාල් පාරුවො මට අනන්තවත් හම්බවෙලා තියෙනවා ඉද...මේ වගේ හාල් පාරුවො මට අනන්තවත් හම්බවෙලා තියෙනවා ඉදිරියටත් හම්බවෙවි. ගැහැණු පිරිමි බේදයක් නැහැ. මේ වගේ එවුන් නම්.... නැ එක්කො ඕන නැහැ.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-2555752750294437892012-04-24T10:28:44.680-07:002012-04-24T10:28:44.680-07:00එක එක ජාතියේ එකාල ඉන්නව නේ .. ඩෝන්ට් කෙයාර් අප්පා....එක එක ජාතියේ එකාල ඉන්නව නේ .. ඩෝන්ට් කෙයාර් අප්පා.... හොදක් වෙයි.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-33964138634833985452012-04-24T07:09:16.218-07:002012-04-24T07:09:16.218-07:00අනේ මන්දා අප්පා ඕවා...අනේ මන්දා අප්පා ඕවා...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-50471983777815790582012-04-24T04:56:27.419-07:002012-04-24T04:56:27.419-07:00අලුත් ජොබක් හම්බ වේවිනේ ලගදිම ජය වේවා :P :P
කම්පැන...අලුත් ජොබක් හම්බ වේවිනේ ලගදිම ජය වේවා :P :P<br />කම්පැනි වල ඉන්න සොක්කෝ ලොක්කන්ගෙත් ලොක්කෝ වෙන්න යන කොට නම් තද වෙනවා තමයි. ගණන් ගන්න එපා. හැම දේම වෙන්න හොදට කියල හිත හදාගන්නයි තියෙන්නේ (Y)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-23574189424833984352012-04-24T04:51:00.032-07:002012-04-24T04:51:00.032-07:00එකෙන්ම....
ඔන්න ඔහේ ලියුම් කවරයක් හදාගෙන, කොස්සක් ...එකෙන්ම....<br />ඔන්න ඔහේ ලියුම් කවරයක් හදාගෙන, කොස්සක් ඉදලක් හදල බැරිනම් ඇඩ්සෙන්ස් එකේ ඇඩ් ටිකකට කොට කොටහරි ඉන්න අක්කා :DSameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-84302230614234389662012-04-24T03:59:22.846-07:002012-04-24T03:59:22.846-07:00අන්න හරි ගැහුවොත් ගහන්න බැන්නොත් බනින්න ...අනුන්ගේ...අන්න හරි ගැහුවොත් ගහන්න බැන්නොත් බනින්න ...අනුන්ගේ වැඩ බැරිම් අවස්තාවකති කලත් තුන් පාරකට වඩා කරන්න එපා..තව ඔෆිස් එකෙන් හවස නියමිත වෙලාවට පිට වුනාට පස්සේ මොනම හේතුවකට වත් ආයේ එන්න කිවුවට එන්නත් එපා...ඔෆිස් එකෙන් හවස නියමිත වෙලාවට පිට වුනාට පස්සේතමන්ගේ පුද්ගලික දුරකතනයට ඔෆිස් එකෙන් එන ඇමතුම් වලට පිලිතුරු දෙන්නත් එපා..බිල ගෙවන්නේ අපිනේ ..මම ජොබ් එක කරපු අවුරුදු 2කට ඉගන්ගත්තේ මේවා තමයි..කවුරුත් එතකොට පාට් දාන්න එන්නේ නැ...රන් සමනළියක්https://www.blogger.com/profile/17405920345818105020noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-90976537182825417182012-04-24T03:50:50.247-07:002012-04-24T03:50:50.247-07:00This comment has been removed by the author.රන් සමනළියක්https://www.blogger.com/profile/17405920345818105020noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-1394684453630120882012-04-24T03:49:36.920-07:002012-04-24T03:49:36.920-07:00හි හි මටත් ඔය කතාකරන්න දන්නේ නැ කියන චෝදනාව ඇත...හ...හි හි මටත් ඔය කතාකරන්න දන්නේ නැ කියන චෝදනාව ඇත...හැබැයි වැඩකට නැති සොක්කන්ගෙනි ...මොකද ඇත්ත මිනිස්සුන්ට තිත්ත නිසා...කෙලින් කතා කරන එක තමයි මිනිස්සු කතා කරන්න දන්නේ නැ කියලා හදුන්වන්නේ...මුණට හිනා වෙලා නැති තැන බනිනවා නම් හොදයි කියලා තමයි ඒ කියන්නේ...කියන්න තියන දේ මුණටම කියලා බැන්නාම අපේ හිත නිදහස්..හැබැයි සහෝදරි රස්සාවෙන් අස්වුන එක නම් අනුමත කරන්න බැ.මොක්ද කෙනෙක්ගේ සේවා ඉතිහාසය අනාගතේ දි හොද රැකියාවකට බලපානවා...වලි නම් වලි සාමය නම් සාමයට කතා කර තව රැකියවක් ලැබෙන තෙක් රැකියාවේ රැදි සිටියා නම් හොදය..ඔයාට බැන්න කෙනාත් එකේ සේවකයෙක් මිස අයිතිකාරයා නොවෙන නිසා...ගනන් ගන්න එපා ...හොද ජොබ් එකක් ලැබෙයි ඔයාට...රන් සමනළියක්https://www.blogger.com/profile/17405920345818105020noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-33103336509372854292012-04-24T03:45:29.485-07:002012-04-24T03:45:29.485-07:00කලිසං ඇදගත් චීත්ත කෑලි ඒනතරම් ඉන්නව. ඔය ආයතනයේ තමන...කලිසං ඇදගත් චීත්ත කෑලි ඒනතරම් ඉන්නව. ඔය ආයතනයේ තමන්ට අදාල රාජකාරිය මොකක්ද කියල හරියට පැවරීමක් කරල නැද්ද? එහෙම බැලුවම රජයේ සේවය හොදයි. ඒවයෙ තමන්ට අයත් රාජකාරිය හරියට වෙන්කරලදීල තියනව. අනුන්ගෙ වැඩක් කරන්න ඕන නම් බටර්ගාල මිසක් මහජාතියෙන් කරවගන්න බෑ. මට ඉස්සෙල්ලම ජොබට ගියාම ලැබුන උපදෙස තමයි බැන්නොත් බනින්න ගැහුවොත් ගහන්න කියනඑක. මම ඒක අකුරටම පිලිපදිනව. කවුරුවත් ලොකු ටෝක්දාන්නෙ නෑ.:-). එතන ඉන්න එකම ගෑණුපරානෙ ඔයානං යන එකත් හොදයි එක අතකට.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-19655821450269345192012-04-24T03:39:18.258-07:002012-04-24T03:39:18.258-07:00මටත් එකපාරක් සෙට් වුනා ඔය වගේ වාත පොට් එකක්,හරියට ...මටත් එකපාරක් සෙට් වුනා ඔය වගේ වාත පොට් එකක්,හරියට මාස 2ය් හිටියෙ මම අයින් වුනා,ලොක්කගේ ඩයිවර් එනවා ඉන්ජිනියරින් ඩිපාට්මෙන්ට් එකේ ලොක්කා වෙන්න,අන්තිමට හෙන දිග රිසයින් ලෙටර් එකකුත් දිලා ඩ්රයිවර්ටත් ඔදට අමතලා අවා.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-83703545946620774402012-04-24T03:24:10.558-07:002012-04-24T03:24:10.558-07:00හැක් හැක්... අලුත් ජොබක් ලැබේවා කියලා ප්රාර්තනා ක...හැක් හැක්... අලුත් ජොබක් ලැබේවා කියලා ප්රාර්තනා කොරනවා ඕන්...!pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-8652402912134059862012-04-24T03:07:38.350-07:002012-04-24T03:07:38.350-07:00ම් ම් ම් ම් ... මුලින්ම කියන්න ඕන මේක ලංකාව නේ... ...ම් ම් ම් ම් ... මුලින්ම කියන්න ඕන මේක ලංකාව නේ... කෙනෙකුට හොදකියන අයට වඩා නරක කියන අයත් වැඩකරන මිනිස්සු වෙනුවට පුටුරත් කරන මිනිස්සුත් කිසිම දෙයක් කෙලින් කියන්න බැරි මිනිස්සුත් මෙහෙදී බලාපොරොත්තු වෙන්න පුලවන්. කොහොම උනත් තමන්ට යම්තැනක හිතට එකගව ඉන්න බැරිනම් යන එක කෝකටත් හොදයි...N N Khttps://www.blogger.com/profile/07099072611108273760noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-87316559177154168422012-04-24T03:01:16.822-07:002012-04-24T03:01:16.822-07:00කෙල්ලට අලුත් ජොබ් එකක් ලඟදීම ලැබෙයි..ජයකෙල්ලට අලුත් ජොබ් එකක් ලඟදීම ලැබෙයි..ජයRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-10048836933154555742012-04-24T03:00:16.259-07:002012-04-24T03:00:16.259-07:00Lanmak Engineering (Pvt) Ltd.
මෙතන සේවය කරන්න හෝ ...Lanmak Engineering (Pvt) Ltd.<br /><br />මෙතන සේවය කරන්න හෝ ලබාගන්න හිතං ඉන්නවනං දෙපාරක් හිතන්න. ඔය post එකේ කරල තියන වැඩේම උනා මගෙ හොඳම යාලුවෙක්ට (යෙහෙලියෙක් ට).Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-8776108531413235232012-04-24T02:48:49.082-07:002012-04-24T02:48:49.082-07:00නංගි මෙහෙමයි තමුන්ට හරියන්නෙ නැත්තං යන්න ඕනි..ගෙදර...නංගි මෙහෙමයි තමුන්ට හරියන්නෙ නැත්තං යන්න ඕනි..ගෙදරට වෙලා උදේ හවා ලියුං කවර අලවන එක සැපයි නයි මුගටි රෑනක් එක්ක ඉන්නවට වඩා....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-8934459454332748882012-04-24T02:47:51.251-07:002012-04-24T02:47:51.251-07:00හැමෝටම යට වෙලා වැඩ කරන්නත් බෑනේ.. ඕවා ගනන් ගන්න එප...හැමෝටම යට වෙලා වැඩ කරන්නත් බෑනේ.. ඕවා ගනන් ගන්න එපා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-18438227547221241722012-04-24T02:45:02.354-07:002012-04-24T02:45:02.354-07:00අයියෝ අක්කේ ඔහොම තැනක ඉන්න හොඳම නැහැඅයියෝ අක්කේ ඔහොම තැනක ඉන්න හොඳම නැහැවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-24226914174514808052012-04-24T02:43:07.909-07:002012-04-24T02:43:07.909-07:00ජීවිතේ ගලාගෙන යද්දි සිද්දවෙච්ච පුංචි සිදුවීමක් විද...ජීවිතේ ගලාගෙන යද්දි සිද්දවෙච්ච පුංචි සිදුවීමක් විදිහට බාරගන්න..තව ගොඩාක් දුර යන්න තියනවා..සුබපතනවා අනාගතේට....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-71552792891118807732012-04-24T02:39:30.407-07:002012-04-24T02:39:30.407-07:00හැමදේම වෙන්නෙ හොඳටනෙ අක්කෙ.....අවුරුදු උත්සවේ අක්ක...හැමදේම වෙන්නෙ හොඳටනෙ අක්කෙ.....අවුරුදු උත්සවේ අක්ක එක්ක කතා කරන්න බැරි වුනානෙ....ඊළඟ පාර අනිව කතා කරනව.....හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-75422463287141753822012-04-24T02:25:32.677-07:002012-04-24T02:25:32.677-07:00මගේ අදහසුත් බොහෝ දුරට මේවගේමයි. දැන් ඉන්න ජොබ් එක...මගේ අදහසුත් බොහෝ දුරට මේවගේමයි. දැන් ඉන්න ජොබ් එකේ මටත් නිදහස උපරිමයි. අවුරුදු 2ක් වෙන්න ඕනන මෙන්න. ඒත් අනිත් පහසුකම් පොඩ්ඩක්වත් නෑ. ඉතිං මමත් හිතුවා වෙන ජොබ් එකකට යන්න. ඒත් එකපාර අයින් වෙන්න බෑ. මොකද ජොබ් එකක් නැතුව ජීවත් වෙන්න අමාරු නිසා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-14969362318483844332012-04-24T02:12:14.666-07:002012-04-24T02:12:14.666-07:00අදාල කෙනා කියවත්වා... එක එකාට ඕනේ හැටියට ඉන්නවාට ව...අදාල කෙනා කියවත්වා... එක එකාට ඕනේ හැටියට ඉන්නවාට වැඩිය මෙහෙම කරන එක හොදා..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-88668744439387570482012-04-24T02:08:59.687-07:002012-04-24T02:08:59.687-07:00වරැද්දක් නෑ! මිනිස්සුංට ඔලු පාත් කරන් ඉන්නත් බෑනෙ!...වරැද්දක් නෑ! මිනිස්සුංට ඔලු පාත් කරන් ඉන්නත් බෑනෙ! හැබයි අායතනෙයි කෙනාගෙයි නම දැම්මනං තමා post එක සම්පූරණ!Anonymousnoreply@blogger.com