tag:blogger.com,1999:blog-2258349841740615310.post5679603092149346280..comments2023-04-06T01:59:53.729-07:00Comments on ආදරය දුකක්: ආදරය දුකක්Dushhttp://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2258349841740615310.post-59482300453982917372011-10-28T06:15:14.265-07:002011-10-28T06:15:14.265-07:00අහන්න,,, අක්කා.. ඔය ගේ කතාව හරියටම මට උන දේට සමානය...අහන්න,,, අක්කා.. ඔය ගේ කතාව හරියටම මට උන දේට සමානයි... ඉක්මන් වෙලා තීරණ නම් ගන්න එපා... පස්සේ ගොඩක් විදවන්න වෙන,,, ඉවසල ඉන්න,,, හැම දේම වෙන්නේ හොදට... එයා අක්කට ලැබෙන්න ඉදි නම් මේ ලෝකේ කොහේ හිටියත් මොන ප්රශ්න තිබුනත් ඔයාට එයාව ලැබෙනවා..

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-87154703287137691802011-10-28T00:55:29.768-07:002011-10-28T00:55:29.768-07:00kenekta oya wage dukak dena kenek ekka hithata eka...kenekta oya wage dukak dena kenek ekka hithata ekagawa inna puluwanda? i mean oya widiyata kenekge hith ridawiim karala , denna athara thiyena wishwase kada karatath passe ?
mage adahasa nam meka karanna epa kiyala. mokada kawada hari duk widinna wenne oyage yaluwataDar[K]http://dayariya.dcreation.info/noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-15779043901057073622011-10-27T22:05:22.949-07:002011-10-27T22:05:22.949-07:00අනේ මන්දා ලයන් කියලා තියෙනවා වගේ බැන්දට පස්සෙත් අර...අනේ මන්දා ලයන් කියලා තියෙනවා වගේ බැන්දට පස්සෙත් අර වගේ දේවල් වුනොත් අනේ මං කරගත්ත දෙයක් කියලා දුක් විදින්න වේවි. එතකොට පරක්කු වැඩි වෙන්නත් ඉඩ තියෙනවා.ඉතිං ඉක්මන් තීරණ වලට එන්නෙ නැතුව හොදට කල්පනා කරලා බලන්න කියන්න.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-30644917376352151472011-10-27T08:48:45.365-07:002011-10-27T08:48:45.365-07:00කරදර කලාට සොරි වන්න! මෙය මූනුපොතේ ෂෙයා කරාම එ්ක දැ...කරදර කලාට සොරි වන්න! මෙය මූනුපොතේ ෂෙයා කරාම එ්ක දැකලා මගේ මිතුරියක් මෙසේ කියන්නටය කියා තරයේ ම කියයි!
"are oyage yaluwata kiyanna e boy wa badinna epa kiyala"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-66759742263671487382011-10-27T07:52:46.166-07:002011-10-27T07:52:46.166-07:00අම්මටෂිරි! ............ නියම යථාර්ථවාදී බ්ලොග් එකක...අම්මටෂිරි! ............ නියම යථාර්ථවාදී බ්ලොග් එකක්නෙ! :D :D :D
එල එල!
ජයවේවා අෑ! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-11102145978534719122011-10-27T07:32:52.461-07:002011-10-27T07:32:52.461-07:00අනේ මම දන්නෙ නෑ අක්කේ.. ආදරේ කරන කෙනෙක් ට කවමදාවත්...අනේ මම දන්නෙ නෑ අක්කේ.. ආදරේ කරන කෙනෙක් ට කවමදාවත් දුකක් දෙන්න බෑ කියලා නම් මම දන්නවා. :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-51868394210437194332011-10-27T07:06:27.761-07:002011-10-27T07:06:27.761-07:00ප්රශ්න තියාගෙන කසාද බඳින්නේ කොහොමද ?
ඒක නෙමෙයි ම...ප්රශ්න තියාගෙන කසාද බඳින්නේ කොහොමද ?

ඒක නෙමෙයි මෙහෙම ගැසට් පත්තරේ ලියනවා වගේ නැතිව ඡේද වෙන් කරලා ලියන්න. එතකොට කියවන්න ලේසියි හලෝ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-14089156043179684242011-10-27T05:16:20.036-07:002011-10-27T05:16:20.036-07:00හිතේ දෙගිඩියාවක් තියන් බදින එක නම් සුබ නෑනේද?හිතේ දෙගිඩියාවක් තියන් බදින එක නම් සුබ නෑනේද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-6569777451749749412011-10-27T04:07:54.624-07:002011-10-27T04:07:54.624-07:00හැබැයි එහෙම කියලා බැන්දට පස්සෙත් පරණ විදිහටම උනොත්...හැබැයි එහෙම කියලා බැන්දට පස්සෙත් පරණ විදිහටම උනොත් මොකද කරන්නේ ...........The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-86983705589792891282011-10-27T03:59:03.240-07:002011-10-27T03:59:03.240-07:00කරන්න පරීක්ෂණයක් දෙන්න කරදර,එයා ඇත්තටම ඔයාට ආදරේ න...කරන්න පරීක්ෂණයක් දෙන්න කරදර,එයා ඇත්තටම ඔයාට ආදරේ නම් එව්වා ගැන හිතනේ නැතුව දිගටම ඉඳීවි.Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.com