tag:blogger.com,1999:blog-2258349841740615310.post7297153768510240025..comments2023-04-06T01:59:53.729-07:00Comments on ආදරය දුකක්: ජිවිතේ වැටි තැනින් නැගිට්ටෙමිDushhttp://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2258349841740615310.post-4438193414928692552012-10-09T22:43:02.354-07:002012-10-09T22:43:02.354-07:00:'):') Dream Chasing Girl https://www.blogger.com/profile/01462050903053809188noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-84126692485963877812012-08-14T08:11:19.364-07:002012-08-14T08:11:19.364-07:00අක්කට ජය වේවා.අක්කට ජය වේවා.මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-11228962990826284712012-08-13T09:43:37.027-07:002012-08-13T09:43:37.027-07:00කියන්න දෙයක් නැ, දැනටමත් ඔබ කරන්න අවශ්යදේ කරනවා, ...කියන්න දෙයක් නැ, දැනටමත් ඔබ කරන්න අවශ්යදේ කරනවා, ඉදිරියට කරන්න ඕනදේත් ඔබ දන්නවා,

මම අදමයි මේ පැත්තට ආවේ නැවත එන්නම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-82034672583316926432012-08-13T08:30:07.679-07:002012-08-13T08:30:07.679-07:00වානේ පන්නරය ලබන්නෙ තැලෙනකොට. වැටෙන්නැතුව ඉන්න එක න...වානේ පන්නරය ලබන්නෙ තැලෙනකොට. වැටෙන්නැතුව ඉන්න එක නෙමෙයි හපන්කම. වැටෙන්න වැටෙන්න නැගිටින එක. ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-53737156280380226952012-08-13T04:12:58.996-07:002012-08-13T04:12:58.996-07:00අත්දැකීම් තමා මිනිස්සු පරිනත කරන්නේ ....අත්දැකීම් තමා මිනිස්සු පරිනත කරන්නේ ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-14494562220584867572012-08-13T02:34:58.954-07:002012-08-13T02:34:58.954-07:00ඔහොමයං ජිවන පන්නරයට තව බොහෝ දුර යායුතුයඔහොමයං ජිවන පන්නරයට තව බොහෝ දුර යායුතුයRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-49434408149490733992012-08-13T02:10:25.521-07:002012-08-13T02:10:25.521-07:00දිරියවන්තව ජීවතයට මූන දෙන්න ශක්තිය ලැබේවා.දිරියවන්තව ජීවතයට මූන දෙන්න ශක්තිය ලැබේවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-16444063541211945482012-08-12T19:02:56.051-07:002012-08-12T19:02:56.051-07:00ඔබට ජය!ඔබට ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-44038717827075913952012-08-12T14:19:09.548-07:002012-08-12T14:19:09.548-07:00සතුටුයි දුශ්.. ජීවිතේ අන්තිමට වැටෙන මිනිස්සු බොහොම...සතුටුයි දුශ්.. ජීවිතේ අන්තිමට වැටෙන මිනිස්සු බොහොමයි.. ඒ අතරින් නැගිටින්න පුළුවන් හිත ශක්තිමත් අයට.. ඔයාගේ හිත ශක්තිමත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-5374773662443735352012-08-12T08:56:17.852-07:002012-08-12T08:56:17.852-07:00කොයිම වෙලවකවත් අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. අතී...කොයිම වෙලවකවත් අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. අතීතයෙන් පාඩමක් ඉගෙන ගෙන අනාග්තය සුබ කරගන්ඩ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-3517166346791890992012-08-12T08:15:11.487-07:002012-08-12T08:15:11.487-07:00අක්කට ජය වේවා... :)අක්කට ජය වේවා... :)~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-67033327855593636102012-08-12T07:03:17.065-07:002012-08-12T07:03:17.065-07:00කාලෙකින්.ඔහොම තමා ජීවිතේට ඔයවගේ හැල හැප්පිම් එනව ශ...කාලෙකින්.ඔහොම තමා ජීවිතේට ඔයවගේ හැල හැප්පිම් එනව ශක්තිමත්ව ගොඩ එන්න ට්රයි කරන්න ඕනේ ඉතින්.ජය!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-63929529780152307492012-08-12T04:46:02.355-07:002012-08-12T04:46:02.355-07:00ජයම පතමි !ජයම පතමි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-62395230312858079432012-08-12T04:01:37.269-07:002012-08-12T04:01:37.269-07:00කාලෙකට පස්සේ ආයේ ඇවිත් නේ.. ජය වේවා යාළු..
අපි ඇත්...කාලෙකට පස්සේ ආයේ ඇවිත් නේ.. ජය වේවා යාළු..
අපි ඇත්තටම පරදින්නේ වැටුනාම නෙවෙයි..ආයේ නැගිට්ටෙ නැත්නම..
දිගටම ශක්තිමවෙලා හොඳ ගමනක් යන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-63247947711030497922012-08-12T03:56:45.792-07:002012-08-12T03:56:45.792-07:00ජිවිතේ දිනන්න..ඒ අනුන්ට පේන්න නෙවෙයි අදට වඩා හොදට ...ජිවිතේ දිනන්න..ඒ අනුන්ට පේන්න නෙවෙයි අදට වඩා හොදට හෙට ජීවත් වෙන්න ඕන නිසාAnonymoushttps://www.blogger.com/profile/11226834727438037433noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-44713707780018074092012-08-12T03:50:21.041-07:002012-08-12T03:50:21.041-07:00ගැම්මක් තියන පෝස්ට් එකක්!
ජයවේවා!
තමන් දුර්වලයි ක...ගැම්මක් තියන පෝස්ට් එකක්!

ජයවේවා!
තමන් දුර්වලයි කියල හිතන්න එපා!Sameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-2258349841740615310.post-66939743887357054762012-08-12T03:44:51.784-07:002012-08-12T03:44:51.784-07:00ඔයාගෙ මේ පුංචි සටහන ජීවිතේ ගැන ගොඩාක් දේවල් හිතන්න...ඔයාගෙ මේ පුංචි සටහන ජීවිතේ ගැන ගොඩාක් දේවල් හිතන්න පොලඹවනව කීවොත් මම වැරදි නැතිවෙයි අක්කී.අපේ ලගින් ඉන්නෙ කවුද ? ඒ අය ඉන්නෙ මොන වෙලාවටද කියල තේරුම් ගන්න දුකක්, කරදරයක්ම වෙන්න ඕනෙ. මොන කරදරයක් ආවත් හිතට හයිය අරන් ජීවිතේට මුහුන දෙන්න ඔයාට හැකියාව ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව !Anonymoushttps://www.blogger.com/profile/09869323846266694267noreply@blogger.com