මොනව කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ
@ළහිරු හිමේෂ් : ඒ මොකද ඒ මල්ලියෝ
හොඳ ප්‍රශ්ණයක්! මමත් උත්තරයක් හොයනව! හැබැයි ඔය poem එකම අනිත් පැත්ත හරවතෑකි නෙ?
@තනි අලියා එහෙම හිතන්න බැහැ මලෝ මොකද කෙල්ලෙක්ට තියෙන නිදහසත් එක්ක බලද්දී කොල්ලොන්ට එහෙම නැහැ තමන් කැමති දෙයක් කරලා ඉන්න පුළුවන හුගක් වෙලාවට කෙල්ලෝ පුරුෂ මුලික සමජයේ තව කෙනෙක් යටතේ ඉන්නේ
අක්ක කියන එක හරි!මට කියන්න දෙයක් තියනව...... මම කොල්ලෙක් තමයි. එ්ත් අක්ක කියන දේට මම එකඟයි. අක්කගෙ ඔය සටනට හැකි ඔ්නම උදව්වක් කරන්න මම බැඳී ඉන්නවා! :)
ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ගැහැණියට තමන්ට තමන්වත් අයිති නෑ....
කොල්ලන්ට කෙල්ලන්ට තියන නිදහස අඩුයි කියන එක නම් ඇත්ත. ඒක මදිද කියන දේ ගැන නම් මම මුකුත් කියන්නේ නෑ. හැබැයි ඔය නිසදැසේ තියනවා වගේම පිරිමින්ට තියන හැම නමක්මත් ගැහැනියකටයි අයිති. ඒක දෙපැත්තටම එහෙමනේ. ඒ අයිතිය මත තමයි හැමදේම රැදෙන්නේ.
ඇත්ත ගැහැණිය කියන්නේ හැමෝටම බැදිම් තියෙන කෙනෙක්...
සොහොයුරාසොයුරියටමිතුරාමිතුරියටපෙම්වතියපෙම්වතාටසැමියාබිරිදටපියාදරුවන්ටමුත්තනුවන්දරුමුනුපුරන්ටහොයාදෙන්න ඔහුටත් නමක්කිසිවකුටඅයිති නොවන
හිටින් හිටින් පොඩ්ඩක්.මම මේ පොතේ තියන නමක් තෝරලා එවන කන් !!!
සික් . . අරුන්දැ මලා නෙ . . . . .අපරාදෙ
කොහොම හොයන්නද කොහෙන් හොයන්නද .එල සහෝ ජය !!
මොනව කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ
ReplyDelete@ළහිරු හිමේෂ් : ඒ මොකද ඒ මල්ලියෝ
ReplyDeleteහොඳ ප්‍රශ්ණයක්! මමත් උත්තරයක් හොයනව! හැබැයි ඔය poem එකම අනිත් පැත්ත හරවතෑකි නෙ?
ReplyDelete@තනි අලියා එහෙම හිතන්න බැහැ මලෝ මොකද කෙල්ලෙක්ට තියෙන නිදහසත් එක්ක බලද්දී කොල්ලොන්ට එහෙම නැහැ තමන් කැමති දෙයක් කරලා ඉන්න පුළුවන හුගක් වෙලාවට කෙල්ලෝ පුරුෂ මුලික සමජයේ තව කෙනෙක් යටතේ ඉන්නේ
ReplyDeleteඅක්ක කියන එක හරි!
ReplyDeleteමට කියන්න දෙයක් තියනව...... මම කොල්ලෙක් තමයි. එ්ත් අක්ක කියන දේට මම එකඟයි. අක්කගෙ ඔය සටනට හැකි ඔ්නම උදව්වක් කරන්න මම බැඳී ඉන්නවා! :)
ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ගැහැණියට තමන්ට තමන්වත් අයිති නෑ....
ReplyDeleteකොල්ලන්ට කෙල්ලන්ට තියන නිදහස අඩුයි කියන එක නම් ඇත්ත. ඒක මදිද කියන දේ ගැන නම් මම මුකුත් කියන්නේ නෑ. හැබැයි ඔය නිසදැසේ තියනවා වගේම පිරිමින්ට තියන හැම නමක්මත් ගැහැනියකටයි අයිති. ඒක දෙපැත්තටම එහෙමනේ. ඒ අයිතිය මත තමයි හැමදේම රැදෙන්නේ.
ReplyDeleteඇත්ත ගැහැණිය කියන්නේ හැමෝටම බැදිම් තියෙන කෙනෙක්...
ReplyDeleteසොහොයුරා
ReplyDeleteසොයුරියට
මිතුරා
මිතුරියට
පෙම්වතිය
පෙම්වතාට
සැමියා
බිරිදට
පියා
දරුවන්ට
මුත්තනුවන්
දරුමුනුපුරන්ට
හොයාදෙන්න
ඔහුටත් නමක්
කිසිවකුට
අයිති නොවන
හිටින් හිටින් පොඩ්ඩක්.
ReplyDeleteමම මේ පොතේ තියන නමක් තෝරලා එවන කන් !!!
සික් . . අරුන්දැ මලා නෙ . . . . .අපරාදෙ
ReplyDeleteකොහොම හොයන්නද කොහෙන් හොයන්නද .එල සහෝ ජය !!
ReplyDelete