ඊට පස්සේ ඔහොම මාව
ජීමේල් එකට ඇඩ් කරගෙන සතියක් විතර ගියාට පස්සේ රොහාන් මාත් එක්ක චැට් කරන්න පටන්
ගත්ත. ඒ වෙලේ මට තේරුනේ රොහාන් කියන්නේ මතුපිටින් පේනවට වඩා ඇතුලින් ගොඩක් වෙනස්
කෙනෙක්. එයා ගැන විස්තර ඔක්කොම මම ගොඩක් දැනගත්තා. එත් රොහාන් හැම වෙලේම මට බැන්නේ
මන් මහා නපුරු කෙල්ලෙක් කියල එහෙම කිව්වම් මම චැට් එකෙන්අයින් වෙලා හිටියම එයාම
සොරි ආයේ එහෙම කියන්නේ නැහැ ඔන්ලයින් එන්න කියලත් මැසේජ් එකක් දානවා. වෙලාවකට මටම
රොහාන් පව් කියලත් හිතෙනවා. මේ චැට් එකෙන් එයාගේ විස්තර, පවුලේ තොරතුරු ඔක්කොම මට
ඇරපු පොතක් වගේ රොහාන් කියාගෙන ගියා. ඒ වගේම තමයි රොහාන්ට මන් එක්ක තරහ වෙලා
ඉන්නත් බැහැ කියල මට මන් දන්නවා බොරුවට
රණ්ඩු වෙලා එයාම ඇවිල්ල සමාව ගන්න තරම් මේ කොල්ලට පිස්සුද කියලත් මන් හිතුවා.
ඔහොම සති දෙකක් විතර කතා
කර කර ඉන්නකොට රොහාන් කිව්වා එයා මට ගොඩක් කැමැති කියල මං එයාට විහිළුවක් කරලා
නිකන් හිටිය. එත් එදා මං තනියෙන් හිනා වෙනකොට මගේ මැනේජර් ඇවිත් මගෙන් ඇහුව ඇයි
හිනා වෙන්නේ කියලා මන් කිව්වා රොහාන් කිව්වා එයා මට ගොඩක් කැමති ඔය තව ලංකාවේ
කෙල්ලෝ එයා හිතුව තරම් නපුරු නැහැ කියලත්. එතකොට මැනේජර් මහා හයියෙන්ම ඔෆිස් එකේ
කෑගහල කිව්වා අපි කිව්වේ ඔකතමයි කියල. මන් කිව්වා මම රොහාන්ට කැමති නැහැ කියල. එයා
කළුයි කළු කෙල්ලන්ට මම පොඩ්ඩක්වත් කැමති නැහැ කියල. අනික මට ජිවිතේ තිබ්බ ලොකුම ප්‍රශනයත්
කොල්ලෙක් හින්ද නිසා වෙන කොල්ලෙක් මගේ ජිවිතේ අහලකට ගන්න මට ඕනි උනේ නැහැ. තව
දෙයක් උනේ මට කිසිම කොල්ලෙක් ඒ වෙද්දී විශ්වාස කරන්න හිත හදාගන්න බැරි වීම්. ඒ
උනත් මමත් රොහාන්ට කැමති කියලත් ඒ යාලුකමකට වඩා වැඩි කැමැත්තක් නෙමේ කියලත් මම
එයාට පැහැදිලිව කියල කිව්වා. ඔහොම ඉන්නකොට දවසක් මම ඇහුව එයාගෙන් ඇයි මට කැමති උනේ
කියල. මේ ඒ කතාව අපි දෙන්නගෙම වචන වලින්.
me: hey why did u likesd me ? i wanna
know that
TING!
Rohan: no no
10:49
AM that is too
much information
me: come we are friends
Rohan: nop
me: i promise i will tell u why i liked u too
Rohan: That’s a secret
you first
10:50
AM me: fine i trust u this time
10:51
AM well u had
an awesome voice, stylish one so i wanted to see u then when u walk in i felt
perfect sri lankan man with tan skin that's it
...
u were sweet the way u behaved
10:53
AM and u have
some nice attitudes than other guys
so i like it
Rohan: like?
me: but that was a general one
not a crush
yeah,
10:54
AM Rohan: what are the some of the nice
attitudes that other guys don't have?
me: u talk nicely so polite
and u are open
10:55
AM too open
well behaved
Rohan: hehe
hehe
me: those
Rohan: well now that you got to know me
more
me: i know i was wrong later i got to know
Rohan: well, your not wrong
10:56
AM i got comfortable
with you
i accepted the fact that you my
buddy
and i can say anything
i don't talk so much with others who
are not close
10:57
AM me: i have noticed that
Rohan: thats what happend
i am always polite
10:58
AM thats how i
was brought up nothing can change that
but i will show my inner child only
to ppl i trust
you have seen it; we all have a
child in us
me: he he
10:59
AM i know
so it's ur turn
now
Rohan: wow
just a few things were enough to
like you
11:00
AM me: like
?
Rohan: your simple and you look innocent
the frist time i saw you you were
wearing a traditional dress
i liked that
11:01
AM you had a
gr8 smile
well that was enough the rest is
history
me: well common
11:02
AM trust me i
am not so innocent to others
but nice to hear those from u
for my friends yes i am
Rohan: i said you looked innocent
me: ok
i know
Rohan: k
11:03
AM me: why history
?
history is a mystory
එහෙම කියල රොහාන් ඒ කතාව
එතනින් මග ඇරිය කොච්චර ඇහුවත් කිව්වේ නැහැ ඊට පස්සේ එගේ ඔෆිස් එකේ වැඩ ඉගෙන ගන්න
ඒවා ගැන කතා කර කර හිටියා. එක පාරටම මොකක් හෝ හේතුවක් හින්ද මම රොහාන්ට කිව්වා
එහෙනම් මට හොඳ පිරිමි ළමයෙක් හොයල දෙන්න කියල. එතකොට එයා කිව්වා එයාට වඩා හොඳ
කොල්ලෙක්ව නම් එයා දන්නේ නැහැ කියල. ඒ වෙලේ මන් එයාගේ අධි තක්සේරුව ගැන විහිළු
කරලා නිකන් හිටිය.
කොච්චර කොහොම නීති
දැම්මත් රොහාන්ට කට පරිස්සම් කර ගන්න එක කරන්න බැරිම දෙයක් උදේ පාන්දර චැට් එකෙන්
මොනවා හරි කිව්වේ නැත්තම් නින්ද යන්නේ නැහැ වගේ මට එක එක එව්වා කිව්වා
Rohan: how are u today?
me: not bad ppl say i look like a 70's actress with a
big head band
10:42
AM Rohan: may be are right
10:43
AM me: like what?
10:44
AM Rohan; i was thinking there is nothing
special about you
10:45
AM even though
you are sexy in a way
me: what?
10:47
AM in a way
sexy?
Rohan: yes
10:48
AM you have
nice lips
:)
and cute eyes
10:49
AM me: OMG
uuuuuuuuuuu
10:50
AM start
flirting again and that is also with me
?
7 minutes
|
10:57
AM Rohan: yes
maybe i am hitting on you
i don't know
me: u dont know
?
oho come on
10:58
AM
Rohan: but what i am saying is ************
me: u can have better chicks why me?
Rohan: fun
every chick is an oppertunity
me: huh
fy a kite
fly a kite
Rohan: you like me
10:59
AM that is un doubtable
hehe
11:01
AM me: go away
Rohan: think and let me know
hehehe
11:02
AM me: no
it will always b no
Rohan: ok
11:03
AM well i was
just kidding
;)
මේ විදිහට ලස්සනට ඔහොම ගලාගෙන ගියා අදට මේ ඇති නේද? ඉතුරු ටික පස්සේ
ලියන්නම්.
me: well common
ReplyDeleteමේක ඇත්ත කතාවක්ද, නැත්නම් ප්‍රබන්ධයක්ද?
මොකක් උනත් ලස්සනයි
මේක ඇත්ත කතාවක්
Deleteහෙහේ... coming colour not good කිව්වා ලු. මරු කතාව දුෂ්! අනිත් කොටස ත් ඉක්මනට ලියන්න.
ReplyDeleteඒකනම් ඇත්ත ඉඩ තියෙන වෙලාවට ලියනවා
Deleteඅහා කතාව නියමයිනේ... චැට් එක මෙහෙම්මම දැම්මට එයාගෙන් අවුලක් නැද්ද දුෂ්?
ReplyDeleteඑයා මන් මෙහෙම එකක් ලියනවා කියලවත් දන්නේ නෑ
Deleteබැරි වෙලාවත් රොහාන් කාට හරි කියලා මේක ට්‍රාන්ස්ලේට් කරගෙන කියෙව්වොත්....බඩුම තමයි
ReplyDeleteඑත් එය එහෙම කර ගන්නේ නැහැ එක නම් මන් දන්නවා
Deleteඅද නම් ටිකක් වැඩිපුර ලියලා තියනවා. රසවත්..
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
:)
ReplyDeleteහ්ම්ම්... බලමු කතාවේ අනික් ටිකත් කියවලා.
ReplyDelete