Wednesday, November 13, 2013

For You- ඔබ වෙනුවෙන්ම ඔබත් එක්ක





එක දවසක්,
ලස්සන හැන්දෑවක් 
කොහේදෝ යන රස්තියාදුකාරයෙක් 
ඇවිත් 
අවුල් කල ජිවිතයක්,

I wish if that hug never happened,
I wish If I never knew you,
I wonder
Why did u crossed my road in a middle of a life puzzle





2 comments:

  1. හ්ම්ම්ම්ම්

    ReplyDelete
  2. පාක් එකේ

    බංකුවක් උඩ

    වරුවක් තිස්සේ

    ඔට්ටුවෙච්ච

    ඒ හිනේ

    වැහි බිංදුවකින්

    හේදුන හැටි....

    ReplyDelete