ඉස්සරම කලෙක
හිමිදිරි පාන්දර
දුව ගෙන ගිහින් දොබ ගස් යට
කවි කියන කුරුල්ලන්ට
ඇත වැලක් උනා මතකයි මට
අදත් පෙර වගේම
මල් වැටුන ගවුම් පොදියක් ඇඳන්
ගමේ දොළ පාර අතරින්
දුව යන්න අසයි
අහිංසක හිනා පොඩි අද වීයැකිල ගිහින්
මල් ගවුම පොඩි වෙලා ගිහින්
එත් මං තාම අහිංසක දුවණියයි
හිමිදිරි පාන්දර
දුව ගෙන ගිහින් දොබ ගස් යට
කවි කියන කුරුල්ලන්ට
ඇත වැලක් උනා මතකයි මට
අදත් පෙර වගේම
මල් වැටුන ගවුම් පොදියක් ඇඳන්
ගමේ දොළ පාර අතරින්
දුව යන්න අසයි
අහිංසක හිනා පොඩි අද වීයැකිල ගිහින්
මල් ගවුම පොඩි වෙලා ගිහින්
එත් මං තාම අහිංසක දුවණියයි
මට හරියටම තේරුනේ නෑ ඇයි අක්කා
ReplyDelete"අහිංසක හිනා පොඩි අද වීයැකිල ගිහින්
මල් ගවුම පොඩි වෙලා ගිහින් " මෙහෙම කිව්වේ කියලා.