අලුත් කතාවක්
දොළ පාර අද්දර
මං ඉන්නම් බලාන
පෙම්වත් වෙන්න ඔය
ඇස් ලග
නෙත් අයාන ඉන්නම්
සෙනෙහසින් වැලද ගන්න
ඔය හිනාව
දිය පොදක් නැති
වැලි කතරට
මහා මුහුදක් වෙලා ඔබ
හිත අහස එලි කලා
පෙම් තරු එළියෙන් සදහට
සැනසෙන්නම් මම
ඔය දෙපා ලග
ජීවිතය පුරාවට
ඉරි තලා ගිය ඉඩෝරයට
මල් හිනා ගෙනත් දුන්නට
ලස්සනයි !!!!
ReplyDeleteඑහෙම ආදරෙන් ඉන්නවනම් කොච්චර ෂෝක් ද !!!!
දොල පාර අද්දර
ReplyDeleteනුඹ හිඳිනු මැන මග බලාන
සඳ එළිය ඇවිදින්
සිප ගන්න මොහොතකට පෙර නුඹේ වත..
සත්තමයි
මා විගස එමි
ඉරී තැලී ගිය රළු පොළව මතට
රැගෙන සුන්දර වසන්තය
පළවෙනි පාරට මේ බ්ලොග් එක දැක්කේ.. ලස්සනයි නිර්මාණය......
@Pasan ලස්සනයි කවිය ... ඔයාගේ බ්ලොග් ඒක ෆලෝ කරන්න බැහැ නේ ඇයි ඒ?
ReplyDelete@මධුරංග එහෙම ඉන්න කෙනෙක් හොයා ගන්න වෙනවා
ReplyDeleteමං මේ බ්ලොග් එකට ආවේ පළමු වතාව ට. ලස්සනට ලියලා තියෙනවා........
ReplyDeleteඔබට ජය!!!
ගොඩක් ස්තුති "මහි" ලස්සන නමක්
ReplyDeleteපොඩි අයිඩියා එකක්. ඔය නිසඳස ෆොටෝ ෂොප් පාරක් දාල අර උඩ තියෙන පින්තුරේට එබ්බුව නං ඉෆෙක්ට් එක තවත් වැඩියි.
ReplyDeleteලස්සනයි නිර්මාණය....ලස්සනට ලියලා තියෙනවා,, සුබපැතුම්
ReplyDeleteහොඳයි
ReplyDeleteඑකම කතාවද මන්දා....
ReplyDeleteme post eke thiyena ewa aeththatama liwwe meka post karapu kenamada? meka FB eke wena kenek danawa eyage kiyala... mail me ranga.sudaraka@gmail.com
ReplyDelete