ඉපදු දවස ඉදන්
මා ජිවත් වූ තාක් කල්
කදුලට වෙනස්කම් කල
දුකේදී වෙන අය රැවටු
සතුටේදී දෙතොල් සැරසු
අපේ අම්ම මට නොබණින
එහා ගෙදර අන්කල්
තකහනියේ Good Morning කියන
ලොකු ඇස් දෙක පොඩි කරන්
කොල්ලන් වසග කල
එකම හේතුව වූ
මගේ හිනාව ඔබට තුති
මා ජිවත් වූ තාක් කල්
කදුලට වෙනස්කම් කල
දුකේදී වෙන අය රැවටු
සතුටේදී දෙතොල් සැරසු
අපේ අම්ම මට නොබණින
එහා ගෙදර අන්කල්
තකහනියේ Good Morning කියන
ලොකු ඇස් දෙක පොඩි කරන්
කොල්ලන් වසග කල
එකම හේතුව වූ
මගේ හිනාව ඔබට තුති
ඒ මාරයි ආ :D
ReplyDeleteකො අපිටත් දාන්නකො ඒ හිනාව අනේ
ReplyDeleteලස්සන බ්ලොග් එකක්..මට මිස්වුනෙ කොමද කියල කල්පනා කලේ..දිගටම ලියන්න
ReplyDeleteඇත්තෙන්ම පොඩිකාලෙ ඉඳං දැකලා තියෙන නිසා....මට මැවිලත් පෙනුනා.. :))
ReplyDeleteදුශ් අකුරු ටිකක් ලොකු කළොත් නරකද..???
හාකෝ @පැන්ඩා ගොඩක් ස්තුති ඔයාට
ReplyDelete@මකුළු පැංචි එහෙමද? මටත් මතක් උනා ඒකාලේ වැඩ. තරහ නැහැ ඊලග පාර කරන්නම් කෝ
ReplyDeleteමෙයා හිනා වෙන තැන් වල ඉන්න හොඳ නෑ :D
ReplyDeleteකෝ ඉතින් ඔය හිනාව ගැන ලියන්න කිව්වා කෙනා ගැනත් කිව්වා නම් :)
ReplyDelete@Dar[K] ඒක කිව්වේ නම් ඔයා තමයි අදහසට ගොඩක් ස්තුති
ReplyDeleteසිනහව තමයි අපිව ජීවත් කරවන්නේ...
ReplyDeleteදුකක් තිබ්බත් හිනා වෙලා ඒක බාර ගන්න පුලුවන් නම්....
ReplyDeleteසිනා බෝ වේවා
ReplyDelete