අපහාසයට හිනා වෙන
ඔයා වගේ අය නොදන්න
ජිවිත කතාව
කාටවත් අහන්න වෙලවක් නැහැ
එහෙම වෙලාවට අඩන්න හිතුනත්
කදුලට ඉඩ නොදී ඉන්නේ
ආදරේ නැති නිසා නෙමේ
මගේ ගාව අඩන්න
කදුළු නැති නිසා
ඔයා හිත දරුණුයි කියල දැන ගත්තනම්
මං ගැන කවදාවත් නොකිය ඉන්න තිබ්බ
ඔයාට
එහෙම උනානම්
තාමත් ඔයා මං ගාව
යාලුවෙක් විදිහට හරි
අද මට ඔයත් නැහැ ජිවිතයක් කියල දෙයකුත් නැහැ
ඔයා වගේ අය නොදන්න
ජිවිත කතාව
කාටවත් අහන්න වෙලවක් නැහැ
එහෙම වෙලාවට අඩන්න හිතුනත්
කදුලට ඉඩ නොදී ඉන්නේ
ආදරේ නැති නිසා නෙමේ
මගේ ගාව අඩන්න
කදුළු නැති නිසා
ඔයා හිත දරුණුයි කියල දැන ගත්තනම්
මං ගැන කවදාවත් නොකිය ඉන්න තිබ්බ
ඔයාට
එහෙම උනානම්
තාමත් ඔයා මං ගාව
යාලුවෙක් විදිහට හරි
අද මට ඔයත් නැහැ ජිවිතයක් කියල දෙයකුත් නැහැ
ජීවිතය
ReplyDeleteගගක් නම්.
ගලාගෙන යන්න ඉඩ දන්න
නවතින්න අවැසි නම්
එපා නවතින්න..
ජීවිතය ඔබට අයිතිනැති නිසාවෙන්..........
අඬන්න කදුළු නැත්නම් ආයේ අඬන්න වෙන දේවල් වලට ජීවිතේ ඉඩක් දෙන්නෙපා !!!!
ReplyDeleteනෙතු වියළිලා
ReplyDeleteනුඹ හින්ද හඬලම
ඒත් නුඹ නෑ
දැක්කේ මේ කඳුළ...
apo ohoma giya athi,
ReplyDeleteඇත්ත කියල,හරි තැන ඉන්න පුළුවන් ශක්තිය තියෙන ය ඉන්නේ ලෝකේ බොහොම ටිකය්...ඒ ගැන සතුටුවෙන්න...
ඇත්ත කිව්වනේ.. පැත්ත ගියත් මොකෝ?
ReplyDelete"අද මට ඔයත් නැහැ ජිවිතයක් කියල දෙයකුත් නැහැ"
ReplyDeleteමටත් එහෙමයි....:( :(
දුක හිතෙනවා යාලු
පේන්නට හිනාවෙන...
ReplyDeleteගොඩක් තනි හිත්වල,
මහ දුකක් තියෙනවාලු...
No comments
ReplyDelete