ඔන්න මං ආව. අසනීපෙන් එහෙම ඉදල. හිට් 1000 පැනල තිබ්බ නිසා මට හරි සතුටකුත් දැනුනා. මගේ කවි ලිවිම පටන් ගත්තේ නම් අද ඊයේ නෙමේ අවරුදු 16 දි කවි ලියන්න ගත්තම අපේ අම්ම කරේ විභාගේ කරගනින් කියල ලියපු කවි ටිකයි කතන්දර ටිකයි විසි කොරල දාපු එක. මොකෝ ඉතින් කැගහන්නේ?
ඊට පස්සේ උසස් පෙළ පන්තිවල ටිලිනිගේ පන්තියේ මේස වල නිරෝෂ්ගේ පන්තියේ මේස වල යාළුවන්ගෙ ආදර කතාවලට එකී ඕකි මෙකි නොකී තැන්වල ලියවෙච්චි කවි ඔහේ එක එක එඋන් අහුලාගෙන ගියා හොදට මතකයි. ජීවිතේට අරමුණක් තිබ්බත් දෙමාපියන්ට නැදැයන්ට ඕනේ විදිහට හිටපු මම හිටු කියල ගල කඩාගෙන මගේ විදිහට ජිවත් වෙන්න ගත්තම ලෝකෙ අනිත් පැත්තට යන්න ගත්ත. ඔන්න එත කොට තමා තේරෙන්න ගත්තේ ගොනා හැ රෙන්නේ පො පැලේට විතරක් නෙමේ කියල. ඒවගේම කට වටේට වැට බදින්න බැරි නිසා ඕන මගුලක් කියා ගන්න කියල මම මගේ පාඩුවේ ජිවත් වෙන එක උහුලා ගන්න බැරි අයට නම් ඉතින් මට කියන්න තියෙන්නේ පව් අහිංසකයෝ කියල තමා.
ඔහොම ඉදල කවදාවත් උවමනාවෙන් වැඩක් කරපු නැති මම වෙබ් ඩිසයින් පන්තියේ සර්ගෙ ඉල්ලීමට බ්ලොග් එකක් හැදුවත්, ඔය ට්විටර් එකේ අපත වෙනවා දැකල තමා බ්ලොග් එකක් පටන් ගන්න කස්ටිය මාව දිරිමත් කලේ. කෙසේ හෝ බොල්ග් එක නම් වැඩ. එකට කොමෙන්ට් දන ඔගොල්ලන්ටත් ස්තුති මගේ හිතටත් මොකක්දෝ නිදහසක් තියෙනවා හිතේ තියෙන දේවල් පිට කර ගන්න පුළුවන් වෙන හින්ද, එත් පොඩි දුකකුත් තියෙනව මේ සමාජ ආකල්ප ගැන. අපේ සමාජයේ කොච්චර තාක්ෂණය දියුණු උනත් ඔප දුප හොයන පිරිමින්ගෙන් නම් අඩුවක් නැ හැ. ගැහැණියට තියෙන්නේ තාම කුස්සිය කියන ආකල්පයේ ඉන්න මිනිස්සු එමටයි කිව්වොත් කොල්ලෝ නම් තරහ වෙයි එත් කෙල්ලොනම් මං කියන දේට එකග වෙයි. මොකක්ද එකට හේතුව කියන එක නම් තවමත් අපිට හිතෙන දේ කතා කරන්න බැහැ මිනිස්සු කියන්නේ අපෝ අරකිගේ කට අපෝ අරකි හැදීල ඉවරයි ඔය වගේ දාහක් දේවල්. අනේ මගේ කට ( කවද හරි කසාද බදින්න ඕනේ නිසා නොකියා ඉමි) මිනිසුනි ඔය කියන දේවල් අපි ඉගෙන ගත්තේ ඔගොල්ලන් ගෙන්ම තමා මොකෝ වෙන කාගෙන් ඉගෙන ගන්නද? හරි හරි මං වැඩිය මුකුත් කියන්නේ නැහැ. එකී මෙකි නොකී සියලු දෙනාට ස්තුති. ඒවගේ මයි ඉදිරියටත් රැදි ඉන්න. දෙන්නම් කන පැලෙන්න ( මල්ලිගෙන් ඉගෙන ගතිමි).
ඉතින් ඇත්ත කතා කරන, මගේ විදිහට ජිවත් වෙන, සල්ලි නැති උනත් බලු වැඩ නොකර පත්තරේට ලියල වෙබ් පිටුවක් හදල කියක් හරි හොයා ගන්න මං නරකලු. එතකොට නරක වැඩ කරන එඋන්ට මොනවා කියන්නද ?

Dogs bark. But the caravan moves on...all the best!
ReplyDeleteබ්ලොග් කියන්නේ කියාගන්න බෑරුව හිතේ හිර කරන් ඉන්න දේවල් කියන්න තියෙන හොද ක්‍රමයක්. ඔයා ඔන දෙයක් ලියන්න කියවන්න අපි ඉන්නවානෙ. ඔයාගෙ හිනාව දෑක්කම කවුරුවත් බනින එකක් නෑ
ReplyDeleteකෙල්ලෝ කුස්සියට හිර වෙන්න ඕන නැහැ . කරන්න කොච්චර වැඩ තියේද . ඔයා බය වෙන්න එපා . එලිසබත් ටර්නර් වගේ වෙන්නකෝ . ජැක් ස්පැරෝ ටත් වැඩක් දුන්නේ එයා . ඔයාට එයාගේ නමත් තියනවනේ . ඕනෑම නම් මේ අපි ඉන්නවා උදව්වට
ReplyDeleteබ්ලොග් එකක් ලිවීමෙන් හිතේ තිබුණු දුක පිට කරගත්තු එක මම ඉස්සර ඉඳලම කරපු දෙයක්. අදටත් මට කාට හරි මූනට කියන්න බැරි දෙයක් සිදු වුනාම මං කරන්නේ ඒ ගැන බ්ලොග් එකක් දාලා මගේ හිත සැහැල්ලු කරගන්න එක. මේ බ්ලොග් එකේ තියන කවි වල අමුතු ගතියක් තියෙනවා.
ReplyDeleteමුහුදු කොල්ලකාරයා thank you dude.........
ReplyDelete@අම්බලම එක නම් ඇත්ත
ReplyDelete@Bindi ෂා මාරුනේ එහෙනම් මං යකාටවත් බය නැහැ
ReplyDelete@..ChAnDiKa.. අමුතු ගතිය ගැන නම් තුති. ඔව් ඒක මාර නිදස් විදිහක් බ්ලොග් ලියන එක
ReplyDeleteහප්පා මෙහෙම මිනිස්සු කියන දේවල් අහන අය ලංකාවේ තමා වැඩිපුරම ඉන්නේ,කොටින්ම මම රස්සාවක් නොකරන කාලේ වටේ ඉන්න එවුන් නොකියපු දෙයක් නෑ.ඉතින් මම මොකක් කරන්නද -මම නම් කිව්වේ අපේගෙදර අයට සත පහකට ගණන් ගන්න එපා කියල.එක තමා මමනම් කරේ ,මට ඕනතැනට යනකම් මම නෙමේ ඔය අනුන් කියන වැඩ ඒ විදියටම කරේ...හැබය් හරි දේ අරගත්තා ...ඒ අතරේ මම පොඩි ට්‍රික් එකක් කොලා.එක තමා ඔය මිනිස්සු උපදෙස් දෙන වෙලාවට එහෙය් කියකිය අනුමත කොරපු එක.එතනින් ඔය කියන කියුම් ටිකක් විතර අඩුවුණා...එත් ඉතින් ඔය කට්ටිය මඩ ගහන්නේ හරියන මිනිස්සුන්ට තමා,ඒ අය තමන්ගේ අරමුණට කොහොමහරි යනවා කියන එක තමන්ට මදිකමක් කියල හිතන අය කොච්චර ඉන්නවද.
ReplyDeleteතව දෙයක් ගැහැනියක් කුස්සියේ ඉන්න ඕන කියන එකේ වැරැද්දක් තියෙනවා තමය්,හැබය් ඉතින් මම නම් කෑම ටිකක් වත් රහට උයන්න බැරි ගෑනියෙක් ගන්නේ නැහැ(ලස්සන කන්න බෑනේ).අනික හොඳ චරිතේ කියන එක හැමෝම අතරේ තියෙන්න ඕන නේ (ඕක මනමාලයාගේ අම්මල හොයන්නේ වටපිටාවෙන් කියල ඔයාල දන්නවා නේ).හනේ මම නම් මිනිස්සු කියන එව්වා අහන්නේ නෑ,හැබය් මට මගේම කියල පිළිවෙලක් තියෙනවා...මේ මම ලියන්නේ මගේ කෝනෙන් තරහ වෙන්න එපා හරිද.
කොහොම උනත් ඔයාට පොඩ්ඩක් හරි සැකයක් තියෙන මාතෘකාවක් ඔහොම හරි එලියට දාපු එක එල.හොඳටම හොඳය්...දිගටම ඔහොම යන් හොඳේ...
කියන්න නම් ගොඩක් දේවල් තියේ.
ReplyDeleteඑත් මූණේ තියෙන අහින්සක හිනාව දැක්කම කියන්න ආව දේ අමතක වුනා
ඇත්ත තමන් තමන්ගේ විදියට ඉන්නේ නැතුව වෙන කෝම ඉන්නද..?
ReplyDeleteNever opened myself this way
ReplyDeleteLife is ours, we live it our way
All these words I don't just say
And nothing else matters
http://www.youtube.com/watch?v=bAsA00-5KoI
දුශ් මචාන්..මම නරක කමෙන්ට් තිබ්බ කිව්ව ටිවිටර් මැසෙජ් එක දැක්කෙ අද..ඊයෙ දවසම අපේ අක්කාගෙ ඩ්‍රැයිවර් වෙන්ට වුනා..
ReplyDeleteකමෙන්ට් මොඩරේශන් ඇක්ටිව් කරන්න..මම බ්ලොග් ලියන්න ඇවිත් දැන් අවු 1.5 විතර ඇති,මම ලිව්වෙ මගේ ආසවට..කාටවත් බලන්න නෙවෙ..ඒත් හිමිස් සිරුවෙ මාත් එක්ක මගෙ බ්ලොග් කියවන අයත් ඉන්න කොට පුන්ච් සතුටක් ආව..ඊට පස්සෙ බ්ලොග් අවකාසෙ යලුවො ගොඩක් ලැබුනා..පැන්ඩා කිව්වම මාව දන්න මහ ගොඩක් නැ..ඒත් 10 කට වඩ ඉන්නව (හී හී)..බුද්ධික කිව්වම දන්න අය ඇත්තෙම නැති එකෙ මට හැපි නැද්ද..කාලයක් තිබුනා අපි ඔක්කොටම මුහුන දෙන්න වුන ඇනොනිමස් ල ගෙ කුනුහරුප කමෙන්ට් ප්‍රශ්නෙ..මම වගේ හිච්චි එවුනට නෙවෙ බ්ලොග් ලොකෙ පතාකයො වුන කතන්දර ල මාරයා මරනෙ මේ හැමොටම ඔය ප්‍රශ්නෙ ආව..අපි හැමොම කමෙන්ට් මොඩරේට් කරල නිකං හීටිය..කවුරුහරි මානසික අමාරුකාරයෙක් හින්ද ඇයි අපි මනස අවුල් කර ගන්නෙ..ඒ හින්ද ඕව සත පහකට ගනන් ගන්න එපා..
ටිල්නි සර් ගෙ රොටරි පන්තියේ මම යන කාලෙ ඩෙස් වල කවි තිබ්බෙ නැනෙ..අපරාදෙ..නැත්තං මටත් පිසික්ස් නැතුව කවි කියවන්න තිබ්බ..
අර කතාවක් තියෙන්නෙ ඵල ඇති රුකට ගල් ගහන්නෙ කියල..
ඉස්සර ආවට ගියාට ලියපු බ්ලොග් එක මම දැන් හැමදාම අප්ඩේට් කරනවා මම හිතන්නේ හිතේ තියෙන දුක, සතුට හැමදේම පිට කරන්න තියෙන හොඳම ක්‍රමය බ්ලොග් එක තමයි
ReplyDelete