මං ඔයාට ආදරෙයි
ඕක වෙන්නේ නෑ මං කිව්වනේ
ඒ මොකද ඒ
ඔයා මගේ යාලුවෙක් විතරයි. මං කවදාවත් කාටවත් ආදරේ කරන එකක් නෑ
මට ආදරේ කරන්න එපා. මං ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න නෑ.
ඒක වෙන්නේ නෑ
මං ඔය උත්තරේ බලාපොරොත්තු උනා
පෙම් කවක් ලියන්නේ කොහොම
ඔබ තවත් කදුලකට බර දෙන විට
හිත් අහස නිල් පාට
මතක් කරනවා ඒක රැයක හමුවීම
ලියන්න මං ඔබ ගැන
කියන්න ඔබ ගැන
බැදිලා නෑ අපි අපිට
ඕක වෙන්නේ නෑ මං කිව්වනේ
ඒ මොකද ඒ
ඔයා මගේ යාලුවෙක් විතරයි. මං කවදාවත් කාටවත් ආදරේ කරන එකක් නෑ
මට ආදරේ කරන්න එපා. මං ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න නෑ.
ඒක වෙන්නේ නෑ
මං ඔය උත්තරේ බලාපොරොත්තු උනා
පෙම් කවක් ලියන්නේ කොහොම
ඔබ තවත් කදුලකට බර දෙන විට
හිත් අහස නිල් පාට
මතක් කරනවා ඒක රැයක හමුවීම
ලියන්න මං ඔබ ගැන
කියන්න ඔබ ගැන
බැදිලා නෑ අපි අපිට
Love is fake
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්
ReplyDelete- ෂානු -
අයිතිකර ගැනීමේ බලාපොරොත්තුවක් නැතුව ආදරය කරන්න පුලුවන් නම් මම හිතන්නේ ඒක තමයි නියම ආදරය . . .
ReplyDeleteදුකාගෙ කතාවට එකගයි... ආදරේ 100% ඒකපාර්ෂවිකයි ....
ReplyDelete@දුකා & පොඩි මෑන් ඔව් එත් ඒක අතකට දුකක්.
ReplyDeleteයාලු කම තමයි ආදරේකට පෙරලන්න ලෙසිම.
ReplyDeleteනොලැබෙන දේයක් වෙනුවෙන් හඩා පලක් නැහැ . .
ReplyDeleteඅපි වෙනුවෙන් ඔහුන් මෙච්චර කැපවිමක් කලානම් අපිට දුක හිමිවෙයිද..?
දුකා අයියගේ කතාව සහතික ඇත්ත .......
ReplyDeleteඅයිතිකර ගැනීමේ බලාපොරොත්තුවක් නැතුව ආදරය කරන්න පුලුවන් නම් අනේ මන්දා...... ඇත්ටම එතකොට ඒක ඇතුලෙ නියම ආදරය තියෙන්න බැරිද??
ReplyDeleteකඳුළක් ආවා..:( :( මටත් අහන්න වෙන්නෙ ඔහොම දෙබසක් තමා කවදා හරි..
ReplyDeleteමමත් කියන්නෙ එතකොට, "හිමිවීමම ආදරය නෙවෙයි" නිසා මං අයිති කරගත්තෙ නැත්තත්, ආදරෙයි කියලයි :(
දුකා සහෝ ගෙ ක්තාවට එකගයි
ඔන්න පලවෙනි පාරට මේ පැත්තට ආවේ..මේ ද්වස් වල වැඩියෙන්ම කතා වෙන සබ්ජෙට් එක..මට එපා වෙලාම තියන සබ්ජෙට් එක "ආදරය"
ReplyDeleteආදරේ කලත් ඒ ආදරේ හැමෝටම හිමි වෙන්නේ නෑ...
ReplyDeleteදුකා හරි... ඒ කියන්නෙ එක කැප කිරීමක්..
ReplyDelete