තුමුල හින නුබ පැටලෙන
ගොතා ඔතන කදුළු ගෙතුම
දීගෙක යන ඔබ දෝතට
ගෙනල්ල දෙන්නම්
සද හිනැහෙන සිත රැක
ඇය ගත එය සරසවන්න
නව පිටුවක් පෙරලන්නට
ඔබ පිටුපා යා නම්
කල්ප ගණන් පෙම් කෙරුවත්
දහස් ගණන් කවි ලීවත්
කදුලක් නෑ චපල පෙමට
මා හිනැහෙන්නම්
ගොතා ඔතන කදුළු ගෙතුම
දීගෙක යන ඔබ දෝතට
ගෙනල්ල දෙන්නම්
සද හිනැහෙන සිත රැක
ඇය ගත එය සරසවන්න
නව පිටුවක් පෙරලන්නට
ඔබ පිටුපා යා නම්
කල්ප ගණන් පෙම් කෙරුවත්
දහස් ගණන් කවි ලීවත්
කදුලක් නෑ චපල පෙමට
මා හිනැහෙන්නම්
චපල පෙම් වලට කඳුළු හලන එක අපරදයක් !!!
ReplyDelete"කල්ප ගණන් පෙම් කෙරුවත්
ReplyDeleteදහස් ගණන් කවි ලීවත්
කදුලක් නෑ චපල පෙමට
මා හිනැහෙන්නම්"
අන්න එහෙම හිතන්න පුළුවන්නම් හිත හදාගන්න හරිම ලේසියි..
එළ කිරි..ගනං ගන්න එපා.....
ReplyDelete