කෝ ඔයා
ඔයා කොහෙද?
මං ගාව නේද මෙච්චර දවසක් හිටියේ
ඔයා ඔහොම වෙනස් උනේ කොහොමද?
මට හිතා ගන්නවත් බැහැ
එහෙම වෙන්න දෙන්න බැහැ
මෙච්චර කාලයක්
මාත් එක්ක හිටිය ඔයා
කොහොමද මං බලාගෙන ඉද්දි
මාව දාල යන්නේ
බැහැ ඔයාට ඒක කරන්න දෙන්න බැහැ
ඔයා වෙන කාගෙවත් උනොත්
මං කොහොමද දරාගන්නෙ
මං අතරමං වෙයි
මගේ ආදරණිය හිත
මට ඔයාව ඕනේ
කවදාවත් මාව දාල යන්න එපා
ඔය පිස්සු ආදරය පස්සේ
ඔයා කොහෙද?
මං ගාව නේද මෙච්චර දවසක් හිටියේ
ඔයා ඔහොම වෙනස් උනේ කොහොමද?
මට හිතා ගන්නවත් බැහැ
එහෙම වෙන්න දෙන්න බැහැ
මෙච්චර කාලයක්
මාත් එක්ක හිටිය ඔයා
කොහොමද මං බලාගෙන ඉද්දි
මාව දාල යන්නේ
බැහැ ඔයාට ඒක කරන්න දෙන්න බැහැ
ඔයා වෙන කාගෙවත් උනොත්
මං කොහොමද දරාගන්නෙ
මං අතරමං වෙයි
මගේ ආදරණිය හිත
මට ඔයාව ඕනේ
කවදාවත් මාව දාල යන්න එපා
ඔය පිස්සු ආදරය පස්සේ
හ්ම්ම්ම් .....
ReplyDeleteහිතට වැදුනා ........
@The Lion එහෙනම් එච්චරයි
ReplyDeleteකවදාවත් යන්න එපා පිස්සු අාදරය පස්සෙ!
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්
ReplyDeleteආදරයත් එක්තරා පිස්සුවක් තමා දුෂ්
ReplyDeleteඇයි එහෙම වෙනස් උනේ ?
ReplyDeleteහිත අහන්නෙම නෑ
ReplyDeleteයන්නමයි හදන්නේ
ආදරේ හොයාගෙන
පිස්සුවක්යැයි කීවත් නුබ..
@නිම්ශා... එක්තරා???? O.o
ReplyDelete@තනි අලියා අයෙත් අහලා මොකට දුක් විදින්න යනවද මන්ද මගේ හිත
ReplyDelete@නිම්ශා ඔව් නිමාෂා අයේ නම් එපා
@මධුරංග හරි නරකයි නේ
@Dinesh
අනේ මන්ද
දුක් විදින්න වෙයිද
මගේ මේ
හිතුවක්කාර හිතට
මටත් හිතුන ඔහොමම දෙපාරක් . . . වතාවක් අවුරුදු 11ක ආදරයකට . . . අනිත් වතාවෙ අවුරුදු 4ක ආදරයකට . . . අන්තිමටම තේරුං ගත්ත මේක මහ පිස්සුවක් කියල . . . . එතකොටත් මගෙ ජීවිතේ අවුරුදු ගානකිං පිටිපස්සට ගිහිල්ල . . . . .
ReplyDeleteදුශ් ගේ හිත මේ අහපන්
ReplyDeleteදුක් නොව් ඉන්ට හදපන්
@පැන්ඩා අයෙත් අහල නානවනෙ මෙයා, දුකමයි හොයන යන්න හදන්නේ
ReplyDelete@ඕනයා තරහ වෙන්ට එපා ඔං ඒ කියන්න මෙයට වයස තිස් පහක් වත් පහුවෙලා තියෙන්න ඕනේ මන් නම් උපරිම බලන්නේ අවුරුදු දෙකක විතරයි
ReplyDeletelassanai
ReplyDelete