පිස්සු ප්‍රේමය
තෙරක් නොපෙනෙන
ඉමක් නොදකින
හීනයක් ඔබ
වෙන කෙනෙක් සතු උන
රහසක් නැතිවම
ඔබට පෙම් කර
දුක උහුලන
පිස්සු කෙල්ල මම
මුරණ්ඩුයි මම
කටකාර කිවිදිය
පෙම් කරන්නේ කොහොමද මට
කුණාටුව වගේ උනහම
පෙම් හිතක් නොතේරෙන
පෙම්වත් වෙන්න වත් නොදන්න
ඔබට පෙම් කරන්න
පව් කරලා නැහැ මම
"පෙම් හිතක් නොතේරෙන
ReplyDeleteපෙම්වත් වෙන්න වත් නොදන්න
ඔබට පෙම් කරන්න
පව් කරලා නැහැ මම"
අෆ්ෆා ළමය නුවනක්කාරයි.. නුවනක්කාර අය බොන්නෙම "රත්ති"
හි හි හි
ReplyDelete"ඔබට පෙම් කරන්න
පව් කරලා නැහැ මම"
නියම උත්තරේ නංගියෝ
මෙන්න ලොකු අක්ක කෙනෙක් ඇවිල්ල..
ReplyDeleteපෙම් කරන එක පවක් කියලා මම ඇහුවමයි. හික්ස් :)
ReplyDelete@මධුරංග ඔව් වැරදි කෙනාට පෙම් කරාම එක පවක් වෙලා තම නවතින්නේ
ReplyDeleteහ්ම්...එකත් එහෙමද?
ReplyDeleteපෙම්වත් නොවෙන පෙම් හිතක් එක්ක
ReplyDeleteප්‍රේමයෙන් බැදෙන්න පව් කරලා නෑ නුඹ
ඒ කියන්නේ නුඹ වාසනාවන්තයි
පෙම්වත් පෙම් හිතක් ලබන්න....
එහෙමයි කියල කියමුකෝ..
ReplyDeleteඑක නෙමෙයි.. අදමයි.. මේ පැත්තේ.. අවේ..!
@දුශ් එහෙම තමා.
ReplyDeleteඑක නෙමේ ඔයාට තියෙන්නේ මගේ නම නේ
මම ඇවිල්ල දුශ්ශන්ත.. sorry වෙන්න ඕනේ.. මම දැක්කේ අදමයි ඔයාව.. අහිතක් හිතන්න එපා නොදැන කරපු වැරැද්දට..
ReplyDeleteමම ඇවිල්ල දුශ්ශන්ත.. මම දැක්කේ අදමයි ඔයාව.. අහිතක් හිතන්න එපා නොදැන කරපු වැරැද්දට.. sorry වෙන්න ඕනේ..
ReplyDelete