ආදරයේ සොඳුරු මොහොතක්
හීනියට පිනි බින්දු
ඇවිත් හීතලට
දග කරනකොට
මේ හිනා ලග
මේ දෙකොපුල් මත
මේ මල් පෙති මත
පාට පාට හින වලට
අමතක වෙන හැටි
පියබන්න
දගලන්න
නිදියන්න
මතක් කරලා දෙන්න
මල් කුමරුට අමතක
වෙලා.........
මේ සුසුම්
මේ මොහොත
මේ විදියටම
හැමදාම
ආදරෙයි මම
මල් කුමරුට
නොකීවට
නොතෙපලුවට
වදනකින් කිසිදාක....
+1
ReplyDeleteස්තුති ළමයෝ
Deleteකියන්නැති ආදරේ පාළු මකන්නද
ReplyDeleteකියල තියෙන්නේ
Deleteවචනෙකින් නොකිවත් හිතේ ආදරේ හැමදාම එක වගේ..
ReplyDeleteඔව් අන්න එකයි වැදගත්
Deleteපින්තූරේ උඩ ටික ලෝඩ් උනේ නෑ.
ReplyDeleteඑව්වා පොඩි බබාලට හොඳ නැහැ
Deleteහ්ම්ම්ම්ම්..................
ReplyDeleteහ් ම් ම් ම් ම් ම් ම් ම්
Deletemmmmmmmm
ReplyDeleteඔන්න ඔහෙ අල්ලල දාපං නංගියේ
ReplyDelete