අද 28 වෙනි බදාදා උදේ පාන්දර නැගිට්ටේ ඊයේ රෑ එයාට බත් එකක් ගෙනත් දෙනවා කිව්ව හින්ද. කොහොමෙන් හරි උදෙන් නැගිටලා තවම මස් හදන්න දන්නේ නැති හින්ද ඒක අම්ම උයල දුන්න. කහ බතක් හදල පරිප්පු උයල බත් එක බැඳගෙන අවා. වෙනදනම් 7 වෙනකම් නිදි එත් අද 7.10 වෙනකොට පාරටත් ඇවිත් කොහොමත් එය නම් කීයටවත් එන්නේ නැහැ ඉතින් මටම ගිහින් දෙන්න වෙනවානේ. මේ උදේ වරුවේ ටවුන් හෝල් යනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ ඉතින් පරක්කු වෙන්න බැරි හින්ද මුලින්ම මොරටුව - පිටකොටුව බස් එකක නැගල බම්බලපිටියෙන් බැහැල 155 එනකන් ගොඩක් වෙලා බලන් හිටිය
පස්සේ බැරිම තැන 104 ක නැගල කැම්පස් එක ගාවට ගියේ පරක්කු උනොත් ඔෆිස් එකටත් පරක්කු වෙන නිසා. පස්සේ ඉතින් එතනින් 120 ක නැගල ටවුන් හෝල් එකට ගියේ ඔහොමයි. ඒ වෙලේ නම් පපුවත් පොඩ්ඩක් ගැහෙන්න ගත්ත පලවෙනි පාරට කොල්ලෙක්ට බත් එකක් උයල අරන් යන්නේ. අනික රහට තියෙයිද දන්නෙත් නැහැ. ඇත්තටම කිව්වොත් මන් හීනෙන්වත් මේ වගේ වැඩ කරන හිතල නැහැ එත් මේ පිස්සු මට මොනවද වෙලා මටම හිනා. කොහොම හරි ට්‍රැෆික් එක අස්සේ සලක එක ගාවින් බැහැ ගත්ත. එත් හැමදාම වගේ පාර පනින්න තියෙන බයනම් අද කියල අඩුවෙන්නේ නැහැ එහෙන් මේ සලාක එක ගව අර චුටි තීරුවක් තියෙන තැනින් පනිනවා කියන්නේ ඇත්තටම බය ඩබල් වෙන දෙයක්. එත් ඔන්න ඔහේ ඕන දෙයක් කියල පාරත් පනිද්දී තම කන ගාවින් බස් එකක් සද්දේ ගෙන ගියේ මන් පොඩ්ඩක් විතර නෙමේ හොඳටම බය උන හැටි දැකල කොල්ලෝ දෙන්නෙකුත් විහිලු කලා. හම්මේ මට නම් හොඳ ගණන් පස්සේ දුවගෙන දුවගෙන මහරාජා ඔෆිස් එකට දුවද්දී මෙන්න සිකුරිටි අන්කල් කෑ ගහනව ළමය කොහෙද යන්නේ කියල. ඒ අංකල්ටත් විස්තරේ කියල ටක් ගල ගියා ඒ ළමයාගේ ඔෆිස් එකට වටෙත් බැලුව තවම ඇවිත් නැහැ ඉතින් මන් ඇතුලට ගියාම
" අන්කල් මේක ------"
"______ දෙන්න නේද?
හානේ මන් නම කියන්නත් කලින් අන්කල් දන්නවා කාටද දෙන්න ඕනි කියල බත් එක එකත් හොඳයි. එහෙම්ම බත් එක දීල මන් ඉක්මනට පාර පැනල 138 නැග්ගා පස්සේ නවලෝකේ ගාවින් බැහැල අයෙත් 101 එකක නැග්ග කොල්ලුපිටියට එන්න. ඇත්තටම හරිම මහන්සි උනත් එක එච්චරම දැනුනේම නැහැ වගේ උනා. මන් හිටියේ ඇත්තටම සතුටින් ඇත්තටම ආදරේ කරනවා කියන හැඟීමම මට සතුටක්
දවස තවම පටන් ගත්ත විතරයි ඉතිරිය හෙට දාන්නම්

මං එක
ReplyDeleteසතුටුයි
Deleteහපොයි අසරනයා . . . . තාම බඩයනවද දන්නෙ නෑ
ReplyDeleteඒ ටික ඊළඟ පොස්ට් එකෙන් කියන්නම්
Deleteආදරේ කරද්දි මේවා සුන්දර මතකයන් වගේම ගොඩක් ආසාවෙන් කරන දේවල්..
ReplyDeleteඅනිවාර්යයෙන්ම මන් හිතුවේ නැහැ ආදරේ මෙච්චර මාව වෙනස් කරයි කියල
Deleteදැන්මම කෑමත් සප්ලයි කරන්න පටන් අරගෙනද?? ;))
ReplyDeleteඔව් මෙහෙ නවතිලානේ ඉන්නේ ඉතින් කඩෙන් කනකොට දුකයි
Deleteදැන්වත් අපි බ්ලොග් එකේ නම වෙනස් කරමු නේද? එක්කෝ ඌණ පුර්ණයක් දාමු.
ReplyDelete(නිතර ඇවිත් කියවල බලල මාරු වෙනව මිසක් කමෙන්ට් එකක් දාන්න තේරෙන්නෙ නැහැ මේ ලියන එවුවට)
ජය!!!
ඔව් අප්පා,දැන් බ්ලොග් එකේ නම වෙනස් කරන්නකෝ..
Deleteඔව් ඔව් වෙනස් කරමු නම
Deleteහුරේ!නම වෙනස්වෙලා..
Delete