ආදරය දුකක්
About Me
Dush
View my complete profile
Monday, January 9, 2012
සෙනෙහෙවත් ඔබ
අමතක වෙලා මට
ගලපන්න පද එකින් එක
දුටු දා පටන්
සෙනෙහෙවත් ඔබ
දගකාර හිත
එක තැන වෙලා
නොදැනීම මට
හිනැහෙනවා
තනියම
පාළු මාවත් වල
මට හිතෙන්නේ වෙනස් වෙලා
ඔබ නිසා මම
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)