Wednesday, December 21, 2011

අසම්මත ඔබ



පෙම් බර හීනෙක
ඔබ දැවටෙනකොට
මල් මල් යායක
අපි තනිවෙනකොට

හිම කැට හිතල

පාරුව කොට ගෙන
එන්නට හිතෙනවා
ඔබ සොයාන මට

අතැගිලි බන්දන

රන් මුදු කුමටද
අසම්මතයේ බැදී
කදුළු දුවිලි කුමාරිට

Wednesday, December 14, 2011

ඔන්ලයින් ඔබ


ඔබ ඇවිත් හිමිට
හිතට
මගේ
යන්න 

හිතෙන්නේ නැහැ
මොහොතකට
දුරස් වෙලා ඔබෙන්
අදරෙලු
නැහැලු
මගෙලු
නැහැලු
එත් අහිමිවෙලා
මට
ඔබෙවත්
මගේවත්
නොවුණු මාව 

Monday, December 5, 2011

ඇය


සොහොයුරිය,
සොහොයුරන්ට
මිතුරිය,
මිතුරන්ට
පෙම්වතිය,
පෙම්වතාට
බිරිඳ,
සැමියාට
මව,
දරුවන්ට
මිත්තනිය,
දරු මුණුපුරන්ට
හොයාදෙන්න
ඇයට
ඇයගේ
නමක්
කිසිවෙකුට
අයිති නොවන

Thursday, December 1, 2011

I think I love u (මං හිතන්නේ මං ඔබට ආදරෙයි )

පොස්ට් එක සිංහලෙන් ලියන්න ඕනේ උනත් වන භාෂාවකින් ලිව්වේ ඔෆිස් එකේ අඩන්න බැරි නිසා මොකද සිංහලෙන් ලිව්වනම් අනිවාර්යෙන් ඇඩෙන හින්ද, අනේ කවද හරි ඔයා මගේම වෙනවනම්

දන්නවද,
ඔයා මට
විහිලු කරන කොට
පිස්සු කෙල්ල කියල
ඔරවන් හිටිය මං
දැන් ඔයා නැති වෙනකොට
අඩන කදුළු දිහා
බලන් මගේ
හිත හදන්න ඔයා
නැති වෙනකොට
මට කොච්චර පාළුද
කියල

 



**********************************************************************************

I still remember the first day I saw u where few words and smiles were shared at that moment you were nothing I had nothing for u inside me as usual u were just another guy Until I spotted u with that red t-shirt with ur dad.



later then, when the times passed by I chased u out and we talked we flirt and may be some more, u made me feel better when I was down u realized the fragile heart which was hidden inside this stone tough hearted girl's. u liked me and my smile and yeah my pretty face as per u. u were a lot a friend, a brother and a fighter.



But I could never be that girl whom u loved u already had that space filled and when get to know I have loved u till the moment I type this. Thought it was just an affections towards to ur attitudes  or may be coz of ur jokes no I was love I can assure of that for last one year Haven't felt anything is better than  being with u.



then after may be 6 or 7 months we were back those old crazy friends. and like u said the gossiping girl but u don't know when u left letting me falling down and crashing in to pieces I didn't have a choice other than closing my tears and seeing u through my heart. and now again u are gone just like the storm that came lately. and now i am empty want to talk and be that crazy one coz when i am with u i feel i can be me and I love that feeling of freedom.



I cried for u and will do in the future as well. coz i can't forget that I love u and I just let u walk away..