Monday, January 9, 2012

සෙනෙහෙවත් ඔබ













අමතක වෙලා මට
ගලපන්න පද එකින් එක
දුටු දා පටන්
සෙනෙහෙවත් ඔබ
දගකාර හිත
එක තැන වෙලා
නොදැනීම මට
හිනැහෙනවා
තනියම
පාළු මාවත් වල  

මට හිතෙන්නේ වෙනස් වෙලා
ඔබ නිසා මම