Thursday, November 3, 2011

මා

9 comments:

  1. කිසි දෙයක් අපේ නෙමෙයි. හැම දෙයක්ම මායාවක් විතරයි!!!

    ReplyDelete
  2. @..ChAnDiKa.. ඔව් මායාවක් තුල යථාර්තය සොයන්න වැයමක්

    ReplyDelete
  3. Anonymous11/03/2011

    සම්පූර්ඛ අැත්ත! :)

    ReplyDelete
  4. සහතික ඇත්ත ඒ මේ ලෝකේ හැටිනේ

    ReplyDelete
  5. හැමදෙයක්ම මායවක්....

    ReplyDelete
  6. එසේනම් සොඳුරිය පවසන්ට...ඔබ කවුරුද?
    ඔය සොඳුරු සිනාව තුල
    ඔය අහිංසක කඳුලු තුල
    ඔය දිලිසෙන ඇස් තුල
    කුමක්ද සැඟවී ඇත්තේ....
    ඔබ කවුරුද...
    කියන්න මට.....
    එසේනම් මා හඳුනන්නේ කවුරුද?

    ReplyDelete
  7. ලස්සන කවි සිතුවිල්ලක්.

    කඳුලු -> දුක
    දුක -> ආදරය

    මම හරිද මන්දා.

    ReplyDelete
  8. @තනි අලියා මං කිව්වනේ මං බොරු නොකියමි

    @ශානු මොකෝ බස්සෙක් වෙලාද ඔයා

    @Dinesh ඒ කිව්වේ ඔයත් මායාවක්ද ?

    @ගලයා ප්‍රියය ඔබ හදූනන්නේ මගේ හොල්මනය

    @මධුරංග හරියටම හරි

    ReplyDelete
  9. කදුල නුඹ නාඩන්.. කදුල නුඹ නාඩන්.. :D

    ReplyDelete