Wednesday, December 21, 2011

අසම්මත ඔබ



පෙම් බර හීනෙක
ඔබ දැවටෙනකොට
මල් මල් යායක
අපි තනිවෙනකොට

හිම කැට හිතල

පාරුව කොට ගෙන
එන්නට හිතෙනවා
ඔබ සොයාන මට

අතැගිලි බන්දන

රන් මුදු කුමටද
අසම්මතයේ බැදී
කදුළු දුවිලි කුමාරිට

4 comments:

  1. කුමාරිට හිම වැටෙනවා වගේ

    ReplyDelete
  2. අසම්මතේ පෙම
    කදුළු පූදන කොට
    ඔය පුංචි හිත ලග
    උන් අය තනි රකීවිද නුඹට..

    ReplyDelete
  3. මල් මල් යායේ ඔයාල තනි වෙනකොට
    රේණු හැලෙයි මල් පරවෙයි
    ඔන්න අපි නම් නෑ ඕවට .

    ReplyDelete
  4. ප්‍රේමය කවදාවත් අසම්මතයි සම්මතයි කියලා වෙන් කරන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ.

    ReplyDelete