Wednesday, November 7, 2012

මේ එකම එක ඇත්තම කතාවක් -How I met ma best friend



ඒ අතීතය හරිම සුන්දරයි අලුත් ඔෆිස් එකක්. මේකේ මට තියෙන්නේ පන්ති වලට එන ළමයිනට ටියුට් දෙන්න ලේක්චර්ස්ලට කතා කරලා ඒ පාඩම් පන්ති තියෙන වෙලාවල් ඔක්කොම හදන්න අලුතෙන් එන ළමයි රෙජිස්ටර් කරන්න වගේ දේවල් ගොඩක් එත් මේ පන්තියේ පොඩි වෙනසක් තියෙනවා එකට හේතුව මෙතනට ඉගෙන ගන්න ඔක්කොම මට වඩා  ගොඩක් වැඩිමල් ජොබ් කරන අය. මොකද මෙතන උගනන්නේ මයික්‍රොසොෆ්ට් ඩයිනමික් කියන සොෆ්ට්වෙයාර් එක ඉතින් මේක ඉගෙන ගන්න එන්නේ ලොකු කම්පැනි වල මැනජර් පොස්ට් එකට වඩා වැඩි අය  කියල තමා මන් දැනගෙන හිටියේ. කොහොම හරි මන් අලුත් ඔෆිස් එකට ගිහින් සතියක් යද්දී මට වැඩ ගොඩක් තිබ්බ ඔය අතරේ තමා මට අලුත් බැජ් එකේ ළමයින්ට කතා කරලා ඇවිත් රෙජිස්ටර් වෙන්න කියල කියන්න තිබ්බේ. ඉතින් මම කතා කල ඔක්කොම ළමයින්ට එත් මේ එක ළමයෙක් ගැන විතරක් මැනජර් මට කියල තිබ්බේ මේ විදිහට

He is from Australia Be nice and talk to him. He is anyway a nice guy He sure will join so just ask him when he will be registering

ඉතින් මමත් ටිකක් ටිකක් බයෙන් වගේ කතාකළ ඇත්තටම කිව්වොත් ලස්සන හිනාවෙන්ම කතාකරන පිරිමි ළමයෙක් මට රිසිවරේ තිබ්බටත් පස්සෙත් හරිම හිනා මොකද එය ඒ තරම්ම ලස්සනට කතා කල නිසා. ඒ පිරිමි ළමයාගේ නම රොහාන් ඊලග දවසෙම ඇවිත් සල්ලි ගෙවන්නම් කිව්වා නිදා මම රෙජිස්ටේෂන් ෆෝම් එකට හරියක් දල එළියෙන් අයින් කරලා තිබ්බ. මම මේ ඔෆිස් එකට ගොඩක් ඇන්දේ ඔසරිය එකට හේතුව මෙතනට එන අය ගොඩක් වැඩිමල් හින්ද ඒ ගොල්ල්ලන් ඉස්සරහ ටිකක් පිළිවෙලට ඉන්න ඕනනෙ.
_______________________________________________________________________________________________________________________________________________________

ප . ලි  : හෙට වෙන්නේ මොකක්ද කියල හෙට කියන්නම්

13 comments:

  1. හෙටම කමෙන්ට් කරන්නං

    ReplyDelete
  2. ‍මල පනිනවනේ යකෝ.. මේ මොන අටමගලක්ද කොලේ. විනාඩියක් කොටල ඉතිරිය හෙට. හරියට අපේ ටෙලි වගේ ඇඩි විනාඩි 20යි නාට්‍ය විනාඩි 5යි ඉතිරි කොටස හෙට. මේක මාකටිං පාරක් වත්ද...
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  3. හෙට බලමුකෝ එහෙනම් මොකෝ වෙන්නේ කියලා ..

    ReplyDelete
  4. Where is that MS Dynamics Class-Vipul

    ReplyDelete
  5. හා එහෙනම් හෙට කියන්ඩ.
    හෙට කියන දවස කවදා එයිද

    ReplyDelete
  6. අද තමයි ඒ දවස..අනේ එයා ආවා.එයාගේ වොයිස් එක වගේම මූණත් ස්වීට්..මම හිනාවුනේ නෑ ටික්ක ආඩම්බරේට හිටියා...ඔන්න ඔයා අද මේම ලියන්න අලිද?

    ReplyDelete
  7. මොකක්ද අප්පා මේ කලේ...

    ReplyDelete
  8. r u rep spl psn only''

    ReplyDelete