Saturday, January 4, 2014

අනේ මන්ද



ඇත්ත තිත්තයි වෙලාවකට 
දුරයි හිතාගන්න බැරි තරමට 
දුකයි ඉකි ගගහා අඩන මොහොතකම 
එත් ජිවිතේ මේ වගෙයි නොකිව්වට 

ඔබ දිහා බලාගෙන 
හිනාවකින් සරසාගෙන 
කිසිත් නොවුණු විලාසෙට 
කොහොම නම් ඉන්නද මේ ලෙස




8 comments:

  1. ඉදිය යුතු නමි එලෙසට
    මං කුමක් කරන්නද.......

    නියමයි.....

    ReplyDelete
  2. දුක දැනුනත් ඒ ආදරයට ආදරෙයි අපි

    ReplyDelete
  3. කෝමහරි අමාරුවෙන් හිටියොත් කාටද?
    මටද ?
    නෑ ඔයාටමයි..

    ReplyDelete
  4. //ඇත්ත තිත්තයි වෙලාවකට //
    තමන්ට අවාසි නම්, දුකක් දැනෙන ප්‍රතිඵලයක් නම් ඇත්ත තිත්තයි තමා....

    අර උඩින් ආදරය දුකක් කියල තියෙන්නෙ .....ඒකත් වෙලාවකට තමා.....

    //කිසිත් නොවුණු විලාසෙට,කොහොම නම් ඉන්නද මේ ලෙස//

    මේ ලෝකේ බොහොමයක් ඉන්නෙ මේ විදියට තමයි...
    දන්නවද හේතුව....

    තමන්ට අවශ්‍ය දේ නොලැබීම සහ අනවශ්‍ය දේ ලැබීම...........

    හැබැයි ඒකත් වෙලාවකට..................ජීවිතේ කියන්නෙ ඕක තමයි බං...

    ReplyDelete
  5. කැපකිරීම.. ඇහෙන්නේ දකින්නේ නැති විදිහට මුළු ආත්මයම හිරි වට්ටා ගැනීම තමයි ඉතිං විකල්පය

    ReplyDelete
  6. ලස්සන අදහසක්..... පට්ට ඇ.....

    ReplyDelete
  7. දුශ් අක්කා හුඟ කාලෙකින් ලියල තියෙන්නෙ ආයෙ :)

    ReplyDelete
  8. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete