Wednesday, October 19, 2011

චපල පෙම

තුමුල හින නුබ පැටලෙන
ගොතා ඔතන කදුළු ගෙතුම
දීගෙක යන ඔබ දෝතට
ගෙනල්ල දෙන්නම් 

සද හිනැහෙන සිත රැක
ඇය ගත එය සරසවන්න
නව පිටුවක් පෙරලන්නට 
ඔබ පිටුපා යා නම් 

කල්ප ගණන් පෙම් කෙරුවත්
දහස් ගණන් කවි ලීවත් 
කදුලක් නෑ චපල පෙමට
මා හිනැහෙන්නම් 

3 comments:

  1. චපල පෙම් වලට කඳුළු හලන එක අපරදයක් !!!

    ReplyDelete
  2. "කල්ප ගණන් පෙම් කෙරුවත්
    දහස් ගණන් කවි ලීවත්
    කදුලක් නෑ චපල පෙමට
    මා හිනැහෙන්නම්"

    අන්න එහෙම හිතන්න පුළුවන්නම් හිත හදාගන්න හරිම ලේසියි..

    ReplyDelete
  3. එළ කිරි..ගනං ගන්න එපා.....

    ReplyDelete