Monday, November 14, 2011

මොකද උනේ

කෝ ඔයා
ඔයා කොහෙද?
මං ගාව නේද මෙච්චර දවසක් හිටියේ
ඔයා ඔහොම වෙනස් උනේ කොහොමද?

මට හිතා ගන්නවත් බැහැ
එහෙම වෙන්න දෙන්න බැහැ
මෙච්චර කාලයක්
මාත් එක්ක හිටිය ඔයා
කොහොමද මං බලාගෙන ඉද්දි
මාව දාල යන්නේ
බැහැ ඔයාට ඒක කරන්න දෙන්න බැහැ
ඔයා වෙන කාගෙවත් උනොත්
මං කොහොමද දරාගන්නෙ
මං අතරමං වෙයි
මගේ ආදරණිය හිත
මට ඔයාව ඕනේ
කවදාවත් මාව දාල යන්න එපා
ඔය පිස්සු ආදරය පස්සේ 

14 comments:

  1. හ්ම්ම්ම් .....
    …හිතට වැදුනා ........

    ReplyDelete
  2. @The Lion එහෙනම් එච්චරයි

    ReplyDelete
  3. Anonymous11/14/2011

    කවදාවත් යන්න එපා පිස්සු අාදරය පස්සෙ!

    ReplyDelete
  4. හ්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
  5. Anonymous11/14/2011

    ආදරයත් එක්තරා පිස්සුවක් තමා දුෂ්

    ReplyDelete
  6. ඇයි එහෙම වෙනස් උනේ ?

    ReplyDelete
  7. හිත අහන්නෙම නෑ
    යන්නමයි හදන්නේ
    ආදරේ හොයාගෙන
    පිස්සුවක්යැයි කීවත් නුබ..

    ReplyDelete
  8. Anonymous11/14/2011

    @නිම්ශා... එක්තරා???? O.o

    ReplyDelete
  9. @තනි අලියා අයෙත් අහලා මොකට දුක් විදින්න යනවද මන්ද මගේ හිත

    @නිම්ශා ඔව් නිමාෂා අයේ නම් එපා

    @මධුරංග හරි නරකයි නේ

    @Dinesh
    අනේ මන්ද
    දුක් විදින්න වෙයිද
    මගේ මේ
    හිතුවක්කාර හිතට

    ReplyDelete
  10. මටත් හිතුන ඔහොමම දෙපාරක් . . . වතාවක් අවුරුදු 11ක ආදරයකට . . . අනිත් වතාවෙ අවුරුදු 4ක ආදරයකට . . . අන්තිමටම තේරුං ගත්ත මේක මහ පිස්සුවක් කියල . . . . එතකොටත් මගෙ ජීවිතේ අවුරුදු ගානකිං පිටිපස්සට ගිහිල්ල . . . . .

    ReplyDelete
  11. දුශ් ගේ හිත මේ අහපන්
    දුක් නොව් ඉන්ට හදපන්

    ReplyDelete
  12. @පැන්ඩා අයෙත් අහල නානවනෙ මෙයා, දුකමයි හොයන යන්න හදන්නේ

    ReplyDelete
  13. @ඕනයා තරහ වෙන්ට එපා ඔං ඒ කියන්න මෙයට වයස තිස් පහක් වත් පහුවෙලා තියෙන්න ඕනේ මන් නම් උපරිම බලන්නේ අවුරුදු දෙකක විතරයි

    ReplyDelete