Wednesday, December 14, 2011

ඔන්ලයින් ඔබ


ඔබ ඇවිත් හිමිට
හිතට
මගේ
යන්න 

හිතෙන්නේ නැහැ
මොහොතකට
දුරස් වෙලා ඔබෙන්
අදරෙලු
නැහැලු
මගෙලු
නැහැලු
එත් අහිමිවෙලා
මට
ඔබෙවත්
මගේවත්
නොවුණු මාව 

11 comments:

  1. Anonymous12/14/2011

    අපි උගුරු ලේ රහ වෙනකං කෑගෑවත් <3 කොරන එකාට කෙලිය තමා කියල, කිසිකෙනෙක් අහන්නෑනෙ. :(

    ReplyDelete
  2. මොකෝ අවුල ශානි

    ReplyDelete
  3. මන් කිව්වද කොල්ලෙක් කියල අලියෝ

    ReplyDelete
  4. Anonymous12/14/2011

    ම් මෙහෙමයි! අක්කටම නෙවෙයි කිව්වෙ! පොදුවේ...........

    ReplyDelete
  5. ඔන්ලයින් ඔබ නම් ප්‍රශ්ණයක් නෑ.. මේක ඔන්ලයින් පෙම උනානම් තමයි ප්‍රශ්ණේ...

    ReplyDelete
  6. මාර අවුලක් නේ. ආදරේලු නෑලු
    එතකොට වැට උඩ ද ? :)

    ReplyDelete
  7. පුහුල් හොරා කරෙන් දැනේ..

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :(

    ReplyDelete
  9. Anonymous12/15/2011

    ha...ha...lassanai.
    Dush akki adambara venna epa.oyata nevei lassanai kivve kaviyata harida?

    me me oyath lassanai honde.

    ReplyDelete
  10. ආවට නුඹ
    මගේ හිතට,
    නැතිනම් මම
    නුඹේ හිතේ,
    පලක් වේවිද..?
    ආදරේ උනත්, නැතත්.....

    ReplyDelete