Thursday, December 1, 2011

I think I love u (මං හිතන්නේ මං ඔබට ආදරෙයි )

පොස්ට් එක සිංහලෙන් ලියන්න ඕනේ උනත් වන භාෂාවකින් ලිව්වේ ඔෆිස් එකේ අඩන්න බැරි නිසා මොකද සිංහලෙන් ලිව්වනම් අනිවාර්යෙන් ඇඩෙන හින්ද, අනේ කවද හරි ඔයා මගේම වෙනවනම්

දන්නවද,
ඔයා මට
විහිලු කරන කොට
පිස්සු කෙල්ල කියල
ඔරවන් හිටිය මං
දැන් ඔයා නැති වෙනකොට
අඩන කදුළු දිහා
බලන් මගේ
හිත හදන්න ඔයා
නැති වෙනකොට
මට කොච්චර පාළුද
කියල

 



**********************************************************************************

I still remember the first day I saw u where few words and smiles were shared at that moment you were nothing I had nothing for u inside me as usual u were just another guy Until I spotted u with that red t-shirt with ur dad.



later then, when the times passed by I chased u out and we talked we flirt and may be some more, u made me feel better when I was down u realized the fragile heart which was hidden inside this stone tough hearted girl's. u liked me and my smile and yeah my pretty face as per u. u were a lot a friend, a brother and a fighter.



But I could never be that girl whom u loved u already had that space filled and when get to know I have loved u till the moment I type this. Thought it was just an affections towards to ur attitudes  or may be coz of ur jokes no I was love I can assure of that for last one year Haven't felt anything is better than  being with u.



then after may be 6 or 7 months we were back those old crazy friends. and like u said the gossiping girl but u don't know when u left letting me falling down and crashing in to pieces I didn't have a choice other than closing my tears and seeing u through my heart. and now again u are gone just like the storm that came lately. and now i am empty want to talk and be that crazy one coz when i am with u i feel i can be me and I love that feeling of freedom.



I cried for u and will do in the future as well. coz i can't forget that I love u and I just let u walk away..



13 comments:

  1. "I cried for u and will do in the future as well. coz i can't forget that I love u and that's the only thing I fail to love someone else too".....as before..

    ReplyDelete
  2. තනි අලියා(logout වී සිටිමි!එ්කයි!)12/01/2011

    ගිය දේ ගියා ම තමා දුශ් අක්ක! :( වෙනකක් තියා මටත් එච්චර තමා!

    ReplyDelete
  3. oh holy crap... same thing happened to me..
    I was saw my self in this...

    "You was nothing to me first.." yes.. he was nothing to me first.. he came and talked.. and I said I can't remember him.. but isn't it funny..that now I can remember every little bit of thing happened on that day..

    ReplyDelete
  4. මොන භාශාවෙන් ලියලා තිබුනත් ගොඩක් දුක හිතෙන කතාවක්.

    ReplyDelete
  5. කවුද අප්පේ ඒ වාසනාවන්තයා..

    ReplyDelete
  6. I cried for u and will do in the future as well. coz i can't forget that I love u and I just let u walk away..

    hmm

    ReplyDelete
  7. මේක ඔයාගෙ පත්තෙන් ඇත්ත කතාවක් නං (ඔයාගෙ බ්ලොග් එක කියවද්දි මට එහෙම හිතෙනව). . . මම කියවන බ්ලොග් අතරින් මේ විදියෙ අවස්තාවකට මූන දීල ඉන්න දෙවනි ගෑනු ළමය ඔයා . . . හැබැයි මම ඔය කියපු අනිත් නංගිත් එක්ක බලද්දි ඔයා ඉන්න තත්වෙ හොඳයි . . .

    මම එක දෙයක් කියන්නද ????
    අපිට මේ ශරීරය ලැබිල තියෙන්නෙ අවුරුදු 80කට විතර "නයකට" ඒක නිසා අපිට ඒක කවද හරි ආපහු දෙන්න වෙනව . . . ඒ කෙටි කාලෙ ඇතුලෙ පුලුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ කරන්න . . . කවද හරි ආපහු හැරිල බලද්දි "ශික් . . මම මොනවද මේ කලේ" කියන සිතුවිල්ල ඇති නොවෙන්න වගබලාගන්න . . . .

    ප.ලි.
    කොමෙන්ට් එක චා නං . . . පබ්ලිශ් කරන්න එපා

    ReplyDelete
  8. Anonymous12/03/2011

    aadaraya echchara leesiyata amathaka vena deyak nevei.math oya vagema ahimi adarayakin duk vundina kenek.

    ReplyDelete
  9. තමන්ට කවදාවත් නොලැබෙන දෙයක් නම් දුශ්...ඒ ආදරේ මොන වගේද කියල නොදැනම අහිමි වෙන එක දස් වාරයක් හොඳයි දුශ්..ඒක මොන වගේද කියල දැන දැනම අහිමි වෙනව බලාගෙන ඉන්න වෙනවට වඩා... ඔයා දන්නවා මම මේ නිකමට කටට ආවට කියන වචන නොවන බව...ඉතින් සතුටු වෙන්න....

    යාලුවෙක් විදිහට හරි..එයාගෙ ජීවිතේ ඉදිරි පියවර වලදිත් ඔයාට එයාට කිට්ටුවෙන් ඉන්න ලැබෙනෙක ගැන.ඔව්වොයාට එයාගෙ හෙවණැල්ල වෙන්න බැරි වේවි...(කවුද දන්නෙ ඒක වුනත් වෙන්න බැරිත් නෑ..සමහරවිට..) ඒත් අඩුමගානෙ එයාගෙ සතුටකදි ඒක දකින්න...සතුටු වෙන්න..දුකකදි අත් උදව්වක් දෙන්නවත් ඔයාට යාලුකමේ අයිතිය හරි තියෙන එක ගැන.... එහෙම අයිතියක්වත් නැති වෙයිද කියලා හිතෙන එක මීට වඩා ලොකු ගින්දරක් කෙල්ලේ...ඒ නිසා සතුටු වෙන්න... හැමදාම වගේ ලස්සනට හිනා වෙලා ඉන්න...:))

    ReplyDelete
  10. සිංහලෙන් තියෙන අකුරු ටික කියෙව්වම ඇති.. ඉංග්‍රීසිය කියවල තවත් ඇස් බොඳ කරගන්න ඕනෙනෑ.

    දැන හෝ නොදැන
    මෙතරම්ම මා
    නුඹට ආදරේ කළ වග..
    වෙනව යන තුරුම
    නොදැනුනේ මන්ද...?

    http://sithvinivida.blogspot.com/2010/12/blog-post_16.html

    ReplyDelete
  11. ඔව්ව ගණන් ගන්න එපා නංගි, ඕනයා කිව්වා වගේ මේ නයට ගත්ත ශරීර කුඩුව ඇතුලේ ඉන්න පුළුවන් කාලේ සතුටින් ඉන්න එක තමයි කරන්න ඕනේ. අඩුගානේ ඔයාට එයාගේ යාළුකම වත් තියෙනවා. මට ඒකත් නැතිවෙලා ගොඩාක් කල්.
    http://ape-ambalama.blogspot.com/2011/08/01_22.html

    ReplyDelete