Monday, January 9, 2012

සෙනෙහෙවත් ඔබ













අමතක වෙලා මට
ගලපන්න පද එකින් එක
දුටු දා පටන්
සෙනෙහෙවත් ඔබ
දගකාර හිත
එක තැන වෙලා
නොදැනීම මට
හිනැහෙනවා
තනියම
පාළු මාවත් වල  

මට හිතෙන්නේ වෙනස් වෙලා
ඔබ නිසා මම

10 comments:

  1. ඒ කියන්නේ අපිට සුභ ආරංච්යක් වගේ.. කවුද මේ ඔහු?

    ReplyDelete
  2. එහෙනම් කේක් කන්න චාන්ස් එකක් ළඟදීම එය් වගේ....

    ReplyDelete
  3. ඒකනම් හොදයි...:)))

    ReplyDelete
  4. Anonymous1/10/2012

    අඩේ...............@@

    ReplyDelete
  5. අදමයි ආවේ...ලස්සනයි...ෆලෝ පාරකුත් දැම්ම ඕං...ආයෙත් එන්නම්කෝ...

    ReplyDelete
  6. දැන් ආදරේ දුකක් නෙමේ ද ?
    මරු මරු !!!
    මගේ සුබ පැතුම් !

    ReplyDelete
  7. කොහොමත් ඕක මිනිස්සුන්ව මාර විදියට වෙනස් කරනවා.

    ReplyDelete
  8. //දගකාර හිත
    එක තැන වෙලා
    නොදැනීම මට
    හිනැහෙනවා
    තනියම
    පාළු මාවත් වල//

    මටත් ඔහොම වෙනව . . . කංසා දුං උගුරු හතර පහ අදිද්දි

    ReplyDelete
  9. අපිව කණපිට හරවන දඟකාර ආදරය..ලස්‌සනයි.

    ReplyDelete