Sunday, November 4, 2012

ගෑණු ළමයෙක්ගේ කාමරෙන්




ඉදල ඉදල බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුන ටිකක් විතර වෙනස් විදිහේ එකක් මෙන්න මෙහෙම පටන් ගමුකො. ගැණු ළමයි ඉන්නවනේ ඒ ගොල්ලෝ ලස්සන වෙන්න සුවඳ ගහන්න හරි ආසයිනේ  ඉතින් ගැණු ළමයෙක්ගේ කන්නාඩි මෙසේ බත්රුම් එකේ තියෙන ජාති ගැන විස්තරයක් දාන්න හිතුන ඔන්න එහෙනම් පටන් ගත්ත හරිද අඩු පාඩු තියෙනවා නම් ඕගොල්ලෝ හදන්න.

ඉස්සෙලම පටන් ගමු නාන කාමරෙන්

1.ෆේෂ් ස්ක්‍රබ්
2.ෆේස් පැක්
3.ෆේස් වොෂ් එක
4බොඩි ස්ක්‍රබ්
5.ෆුට් ස්ක්‍රබ්
6.ශවර් ජෙල් එක
7.මවුත් වොෂ් එක
8.ෂැම්පු එක
9.කන්ඩිශන් එක
10. හෙයාර් සිලිකන් ඔයිල් එක

දැන් කන්නාඩි මේසය ලගට එමුකො අම්මෝ මෙතැන නම් බදු වැඩි

1.බොඩි මිස්ට් එක
2.ඩියෝඩ්රන්ට් එක
3.පර්ෆියුම් එක
4.බොඩි ටැලක්
5.ෆවුන්ඩේෂන් ක්‍රීම්
6.ෆෙයානස් ක්‍රීම්
7.රෝස පව්ඩර් එක
8.අයි ලයිනර්
9.මස්කාරා
10.අයි ලෑෂස්
11.ලිප් බාම්
12.ලිප්ස්ටික්
13.ලිප් ලයිනර්
14.ලිප් ග්ලොස්
15.මෙඩිකියෝ - පෙඩිකියෝ සෙට් එක
16නෙල් විටමින්
17.නෙල් ගාර්ඩ්
18.නෙල් පොලිෂ්
19.නෙල් ශයිනින්

ඔය ඉතින් මගේ දැනුමේ  හැටියට කිව්වේ මේ ඔක්කොම ගාල එලියට යද්දී ඉතින් පියරු බබාලා
වගේම තම කතා දෙකක් නැහැ

23 comments:

  1. එළ කතාව...බොක්කෙන්ම දීල

    ReplyDelete
  2. මගෙ අම්මෝ........!

    ReplyDelete
  3. දෙවෙනි ලිස්ට් එක ගාලා උදේට යන අය , හවස ගෙදර ඇවිල්ලා පලවෙනි ලිස්ට් එක පාවිච්චි කරලා උදේ ගාපු දෙවෙනි ලිස්ට් එක අයින් කරනවා...

    ReplyDelete
  4. අපි දන්නවද බං ගෑණු ළමයෙක් ගේ කාමර ගැන..
    මාව දවස් දෙක තුනක් කාමරේක තියාගන්න කැමති ගෑණු ළමයයෙක් හොයලා දුන්නොත් මේකේ අඩු මොනාද කියලා කියන්නම්..
    මේතෙන තියෙන ඒවාගෙනි සියට පනහක් විතර ඒවා මම දන්නෙවත් නෑ..

    ReplyDelete
  5. නෙදකින් ඉඳලා ඉදලා දාපු එක කඩාගෙන බිඳගෙන ආවා එල පෝස්ට් එකක් බලන්න අපරාදේ

    ReplyDelete
  6. ඔය ටික ගාන්නම ඕන නිසා කෙල්ලෝ සාමාන්‍ය වෙලාවට වඩා පැයකට කලින් ඇහැරෙනවලු

    ReplyDelete
  7. 9.කන්ඩිශන් එක - ඒ මොනාද අප්පා ඒ ? - කන්ඩිෂනර් නේද ?



    කොල්ලෙක්ගේ බාත්රූම් එක - සන්ලයිට් හෝ බාර් සබන් කැටයක්,

    මෙසේ -- පනාවක් , පොල්තෙල් බෝතලයක්



    තවත් රස්සාවක් කරන්න වෙයි වගේ හම්බි, ඇඟ හිටිවටෙනවනේ අප්පා

    ReplyDelete
  8. මේටික අතුල්ල ගන්න කොච්ච්චර වෙලා ගන්නවද

    ReplyDelete
  9. අම්බෝ මෙයාලා පුදුම දේවල් නේ උලන්නේ.

    ReplyDelete
  10. දැන් කොල්ලෝ ටික හොඳටම බය වෙනවා :D

    ReplyDelete
  11. කොල්ලෙක්ගෙ නම් "ලයිෆ් බෝයි" විතරයි..

    ReplyDelete
  12. Anonymous11/05/2012

    he he :)

    ReplyDelete
  13. නිකන් මොකද වුනා වගේ බ්ලොග් පෝස්ට් එකක් ම ලියන්න දේවල් මේකේ තිබ්බානේ.මේවා අතුල්ලන්න කොචර වෙලාවක් ගන්නවා ද ඈ

    ReplyDelete
  14. ඔන්න අදමයි මේ පැත්තට ආවෙ. හොඳයි නියමයි. මේ පෝස්ට් එක දැක්ක ගමන් මං කළේ මොකක්ද දන්නවද. නෝනට කාමරේට එන්න බැරි වෙන්න දොර වහගත්තු එක. ආවනං විනාසයි මේ සේරම අරං දෙන්න වෙනවා.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  15. සිරා සිරා පියරු බබලා

    ReplyDelete
  16. අෆුෆුෆු........... මෙච්චර ? හොද වෙලාවට අපේ එක්කෙනා මුකුත් පවිච්චියක් නෑ.

    ReplyDelete
  17. එකෙන්ම :ඩි

    ReplyDelete
  18. හීන් දාඩිය දානව...

    ReplyDelete
  19. තව ජාති ටිකක් තියෙනවා මෙතන නැති. කියන්නද මම? අපේ ගෙදර උන්දෑ අතුල්ලන එවුවා...

    ReplyDelete
    Replies
    1. හා කියන්නකෝ

      Delete