Wednesday, July 27, 2011

ඉස්සරම කලෙක

ඉස්සරම කලෙක
හිමිදිරි පාන්දර
දුව ගෙන ගිහින් දොබ ගස් යට
කවි කියන කුරුල්ලන්ට
ඇත වැලක් උනා මතකයි මට
අදත් පෙර වගේම
මල් වැටුන ගවුම් පොදියක් ඇඳන් 
ගමේ දොළ පාර අතරින්
දුව යන්න අසයි
අහිංසක හිනා පොඩි අද වීයැකිල ගිහින්
මල් ගවුම පොඩි වෙලා ගිහින්
එත් මං තාම අහිංසක දුවණියයි

1 comment:

  1. මට හරියටම තේරුනේ නෑ ඇයි අක්කා
    "අහිංසක හිනා පොඩි අද වීයැකිල ගිහින්
    මල් ගවුම පොඩි වෙලා ගිහින් " මෙහෙම කිව්වේ කියලා.

    ReplyDelete