Sunday, July 24, 2011

සෝබන කොල්ලනි අපිට එපා Branded

මං හිනා වෙලා ඉන්නම්
ඔබ මගෙන් වෙන්ව යනවනම්
මට ඉවසන්නේ නැති
ඔය සිගරට් දුම අහලකවත් නැති වෙන්නට
බොරු සෝබන මල් හිනාව 
මට නම් දැන් එපා වෙලා
ඔය කලිසම branded ද ?
මේක මාර expensive
UK වලින් ගේනවා අනේ මගේ ipad
Sub sub buffer දාලා හදපු මගේ Civic එක
අපේ තාත්ති ගේ පඩිය නැතොත් මං හිඟන්න
එක නිසා අනුන්ගෙන් යැපෙන ඔබට
තනියෙන් ජිවිතයක් පටන් ගන්න
ඔන්න ඉතින් අවසර

2 comments:

  1. අපෝ සිගර්ට් බොන එවුන් එක්ක ඉන්නේ කොහොමද. අනිත් එක තමයි තනිකරම වියදම් ගොඩක් නේ !!!!

    ReplyDelete
  2. මු නම් සිර dial එකක් වගේ.. කරබුත් දානවද?

    ReplyDelete