Monday, December 5, 2011

ඇය


සොහොයුරිය,
සොහොයුරන්ට
මිතුරිය,
මිතුරන්ට
පෙම්වතිය,
පෙම්වතාට
බිරිඳ,
සැමියාට
මව,
දරුවන්ට
මිත්තනිය,
දරු මුණුපුරන්ට
හොයාදෙන්න
ඇයට
ඇයගේ
නමක්
කිසිවෙකුට
අයිති නොවන

12 comments:

  1. මොනව කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ

    ReplyDelete
  2. @ළහිරු හිමේෂ් : ඒ මොකද ඒ මල්ලියෝ

    ReplyDelete
  3. Anonymous12/06/2011

    හොඳ ප්‍රශ්ණයක්! මමත් උත්තරයක් හොයනව! හැබැයි ඔය poem එකම අනිත් පැත්ත හරවතෑකි නෙ?

    ReplyDelete
  4. @තනි අලියා එහෙම හිතන්න බැහැ මලෝ මොකද කෙල්ලෙක්ට තියෙන නිදහසත් එක්ක බලද්දී කොල්ලොන්ට එහෙම නැහැ තමන් කැමති දෙයක් කරලා ඉන්න පුළුවන හුගක් වෙලාවට කෙල්ලෝ පුරුෂ මුලික සමජයේ තව කෙනෙක් යටතේ ඉන්නේ

    ReplyDelete
  5. Anonymous12/06/2011

    අක්ක කියන එක හරි!

    මට කියන්න දෙයක් තියනව...... මම කොල්ලෙක් තමයි. එ්ත් අක්ක කියන දේට මම එකඟයි. අක්කගෙ ඔය සටනට හැකි ඔ්නම උදව්වක් කරන්න මම බැඳී ඉන්නවා! :)

    ReplyDelete
  6. ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ගැහැණියට තමන්ට තමන්වත් අයිති නෑ....

    ReplyDelete
  7. කොල්ලන්ට කෙල්ලන්ට තියන නිදහස අඩුයි කියන එක නම් ඇත්ත. ඒක මදිද කියන දේ ගැන නම් මම මුකුත් කියන්නේ නෑ. හැබැයි ඔය නිසදැසේ තියනවා වගේම පිරිමින්ට තියන හැම නමක්මත් ගැහැනියකටයි අයිති. ඒක දෙපැත්තටම එහෙමනේ. ඒ අයිතිය මත තමයි හැමදේම රැදෙන්නේ.

    ReplyDelete
  8. ඇත්ත ගැහැණිය කියන්නේ හැමෝටම බැදිම් තියෙන කෙනෙක්...

    ReplyDelete
  9. සොහොයුරා
    සොයුරියට
    මිතුරා
    මිතුරියට
    පෙම්වතිය
    පෙම්වතාට
    සැමියා
    බිරිදට
    පියා
    දරුවන්ට
    මුත්තනුවන්
    දරුමුනුපුරන්ට
    හොයාදෙන්න
    ඔහුටත් නමක්
    කිසිවකුට
    අයිති නොවන

    ReplyDelete
  10. හිටින් හිටින් පොඩ්ඩක්.
    මම මේ පොතේ තියන නමක් තෝරලා එවන කන් !!!

    ReplyDelete
  11. සික් . . අරුන්දැ මලා නෙ . . . . .අපරාදෙ

    ReplyDelete
  12. කොහොම හොයන්නද කොහෙන් හොයන්නද .එල සහෝ ජය !!

    ReplyDelete