Saturday, March 3, 2012

මිනීමරුවෝ නිදැල්ලේ




මේ මගේ ජීවිතය උපරිමට අසරණව එදා නොතිබුන මහා බරකුත් එක්ක ගැබ්බරව එත් මාස හයක. " අනේ මට මහන්සියි වතුර පොදක් දෙන්න බොන්න අසයි ගිමන් නිවන්න ඔය උරහිසට තුරුල්ව" එත් දුන් වතුර පොද විසව මියැදෙන මා අන්තිම හුස්ම පොද එක්ක. මේ තනිකම විඩාව වේදනාව මියැදෙන්න විටෙක මරණය සැපක් වැඩ මේ ජීවිතය.

"අනේ මගේ ළමය. මාව මරන්න එපා මං මොකක්ද කරපු වැරැද්ද?"

කොක් හඬලා සිනාසෙන ඔවුන් ඔයා මහා අපරාධකාරයෙක්, ජරා කෙල්ලෙක්, කතා කරන්න දන්නේ නැති අම්මණ්ඩි කෙනෙක්, ඔයාට හැමෝම වයිර කරනවා එකයි ඔයාට වහ දුන්නේ. විදවල මැරෙන්න
"ඒකට මගේ ළමය පළිද?

ඔයාගෙන් ඉපදෙන ළමයත් බරක් ලෝකෙට, මිනිසුන්ට, අපිට, කවදාහරි ඔබ වැනි ඔබේ දෘසුකංග කොපියක් ඕනෙම නැහැ මේ වාතලයට


ඔවුන්ගෙන් නොකා නොබී ජිවත් වූ මා අද නුපන් දාරක ස්නේහය සමග මියැදෙන අයුරු දැක උද්දීපනය වන ඔවුන් ඒ මන්ද මා මාවි ඔවුන් නොවූ හේතුවම මා විනාස කරන්නට හදන ඇයි ඔහු ඇය මිනිසුන්. ඔය හිනාවට සමුදෙන්න මන්දයත් වැලපෙන ප්‍රේමය ගිහිගෙන දැවෙන ගිනි කුරුල්ලන් නැවතත් නැගිටීවි අළු මතින් 

6 comments:

  1. හරි සෝක් කතාවක්..

    ReplyDelete
  2. ඔය හිනාවට සමුදෙන්න මන්දයත් වැලපෙන ප්‍රේමය ගිහිගෙන දැවෙන ගිනි කුරුල්ලන් නැවතත් නැගිටීවි අළු මතින්
    ඇත්තමයි කෙනෙක්ට පසු කෙනෙක් සමාජයට ගෙන එන්නෙත් ප්‍රේමයමයි

    ReplyDelete
  3. ganithagedara.blogspot.com

    ReplyDelete
  4. " ඔය හිනාවට සමුදෙන්න මන්දයත් වැලපෙන ප්‍රේමය ගිහිගෙන දැවෙන ගිනි කුරුල්ලන් නැවතත් නැගිටීවි අළු මතින්.."

    මම ගොඩක්ම කැමතියි මේ පේලියට..

    ReplyDelete
  5. මොනවද කියන්න තේරෙන්නෙ නැහැ.දුකයි...නූපන් දරුවන් මේ දේවල් වලට මොනව කරන්නද කියල හිතුන....

    අන්තිම පේළිය කියවද්දි අමුතුම හැඟීමක්...ලස්සනයි....

    ReplyDelete
  6. මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

    ReplyDelete