Saturday, March 3, 2012

හුදෙකලාව

වෙනද වගේම ඒ අවන්හල අඳුරු කොනක තනි උන මම ඔබ එනකම්. ඒ අතරේ තනිවෙච්ච හිතුවිලි
අද එයා එයිද? අයි මෙහෙම වෙන්නේ මං ගොඩක් ආදරේ කරන අය මාව මෙච්චර රිද්දන්නේ ඇස දෙක පිරෙන්න කඳුළු කැට මේ තනිකම මේ දුක තවත් වෙනසක් නැතිවම. ජිවත් වෙන්න මෙච්චර කාලෙකට එකම ඒක හේතුවක් හෙව්වා එත් ඒ හැම දෙකින්ම උනේ තනිවිට්ක් එක්ක නතර වීම. ඇත්ත හිතුවේ අයෙ මගේ අයිතිය කාටවත්ම දෙන්නේ නැහැ කියල. නැහැ අදටත් එහෙම දෙන්න හිතෙන්නේ නැහැ.

මොකද නිකන් බය වෙලා වගේ ?

ඔව් මට බයයි ඔයා ගැන මං ගැන අපි ගැන ආයෙත් අතරමං වෙන්න . මං මේ පිස්සියෙක් වගේ පාරවල් ගානේ ඔයාව හොයද්දි ඔයාව නැති වෙයිද කියන බය තියෙනවා. රෑට 10.30 පහුවෙද්දී ගෙදර නෙමේ තවම ඉන්නේ කියද්දී බයයි මේ කොල්ල දැන් කියට යයිද යන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම එත්,

අයිතියක් නැති ඔබ ගැන අයිතිවාසිකම් බලෙන් උදුර ගන්න හදන මාව විසකුරු ගොනුස්සෙක් වගේ.


අද දහවල් 12 මෙච්චර ආදරයක් මං ඔයාට කරාද ? එතනින් එහා මං ??????????????????????  

අදින් පස්සේ ඒ කිව්වා විදිහටම ඔයා වෙනුවෙන් ඉන්නවා හැමදාම එත් ඔයාට මාව එපා හින්ද මං දුරින් විතරක් ඉන්නම්

මැට්ටි


4 comments:

  1. මොකුත් නොකිය ඉන්නං නේද ???

    ReplyDelete
  2. "කඩමණ්ඩියේ දොළ අයිනේ නුබව පෙනේ"

    ReplyDelete
  3. මේ කියන්නෙ ක්‍රිෂ් ෆිල්ම් එකේ නලුව ගැනද??

    ReplyDelete
  4. මොනවා කියනද කියලා මම මේ කල්පනා කලේ..

    ReplyDelete