Friday, March 23, 2012

ආදරයේ සොඳුරු මොහොතක්



හීනියට පිනි බින්දු
ඇවිත් හීතලට
දග කරනකොට
මේ හිනා ලග
මේ දෙකොපුල් මත
මේ මල් පෙති මත
පාට පාට හින වලට
අමතක වෙන හැටි
පියබන්න
දගලන්න
නිදියන්න
මතක් කරලා දෙන්න
මල් කුමරුට අමතක
වෙලා.........

මේ සුසුම්
මේ මොහොත
මේ විදියටම
හැමදාම
ආදරෙයි මම
මල් කුමරුට 
නොකීවට
නොතෙපලුවට
වදනකින් කිසිදාක....





12 comments:

  1. Replies
    1. ස්තුති ළමයෝ

      Delete
  2. කියන්නැති ආදරේ පාළු මකන්නද

    ReplyDelete
    Replies
    1. කියල තියෙන්නේ

      Delete
  3. වචනෙකින් නොකිවත් හිතේ ආදරේ හැමදාම එක වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අන්න එකයි වැදගත්

      Delete
  4. පින්තූරේ උඩ ටික ලෝඩ් උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. එව්වා පොඩි බබාලට හොඳ නැහැ

      Delete
  5. හ්ම්ම්ම්ම්..................

    ReplyDelete
    Replies
    1. හ් ම් ම් ම් ම් ම් ම් ම්

      Delete
  6. ඔන්න ඔහෙ අල්ලල දාපං නංගියේ

    ReplyDelete