Sunday, August 7, 2011

පිවිතුරු මලක්

මා බලා සිටියෙමි ඔබ එන තුරා
පිවිතුරු මලක් ලෙස සැමදා
ආදරයේ පෙම් පහස නිසා
මලේ පෙති පොඩ් උනා
මුල් රැයක් හැඩුවත් එදා
එක් නොවේ මලේ පෙති කිසිදා
රාගයක් නොවෙන ආදරයක් කෝ මෙදා
හිත හදාගනු මිස දිවි නොනසා

4 comments:

  1. ආදරය කියන්නේ රාගයෙන් තොර හැඟීමක් කියලා තමයි මම් හිතාගෙන ඉන්නේ. මොනා කරන්නද පෙති සිදුන දා ආයේ ඒ පෙති එක් කරන්නේ කෝම !!!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේක හිතට අවේ විසිරුණු මල් පෙති සින්දුව අහපු නිසා මොනවා උනත් සිතුති මේ පැත්තේ ඇවිත් යනවට

    ReplyDelete
  4. බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ!!

    ReplyDelete