ජීවතේ නැවතු තැනින්
පටන් ගන්න ආයෙත්
නෙත් අයාන ඉන්න කොට
ඔබ ඇවිත් කියා දෙන්න හදන
පෙම් කතාව නොතේරෙනවා
නෙමෙයි
එත් මට තවත් අඩන්න
කදුළු නැහැ
හිනා වලට ඉඩක් නැහැ
ඔබට ජිවිතයක් දෙන්න
මට අයිති දෙයක් නැහැ
පටන් ගන්න ආයෙත්
නෙත් අයාන ඉන්න කොට
ඔබ ඇවිත් කියා දෙන්න හදන
පෙම් කතාව නොතේරෙනවා
නෙමෙයි
එත් මට තවත් අඩන්න
කදුළු නැහැ
හිනා වලට ඉඩක් නැහැ
ඔබට ජිවිතයක් දෙන්න
මට අයිති දෙයක් නැහැ
ඒ කියන්නේ කලින් කතාව කදුලෙන් ලියවෙච්ච කඳුලු කතාවක්ද !!!
ReplyDeleteඑතකොට ඔයැයි ආදරේ කරන්නෙම නැද්ද.
@මධුරංග අනේ මන්ද එහෙම කිසිම හැගීමක් දැනෙන්නේ නැහැ
ReplyDeleteකාලයා හැම දේම හොදට විසදයි. එතකන් ජිවිතයට ඉඩ දෙන්න
ReplyDeleteආදරය යනු
ReplyDeleteදසත හමා යන පවනැල්ලකි..
විටක සිසිලසද විටක රළු වියළි සුලගක් ලෙසද
අප ගත හා ගැටෙනු ඇත..
දිනක් පිබිදී බලන්න..
වියළි හෝ රළු වුවද
වසන්තය රැගෙන එනු ඇත.....
අවැසි වන්නේ
සුලග සුලගක් ලෙස පිළිගැනීමය.........
ඇයි ඔයාම කියන්නේ ජිවිතේ පටන් ගන්න නෙත් අයන ඉන්නවා කියල
ReplyDeleteඇයි එහෙනම් ඔයා ජිවිතේ පටන් ගන්නේ නැත්තේ
හැම කතාවක්ම කදුලින් අවසන් වෙයි කියල හිතන්න එපා
ආපහු ජිවිතේ පටන් ගන්න කල්පනාවෙන් වගේම පරිස්සමෙන් ....
ආදරය හැම දාම කන්නේ ඕක වෙන්න ඇති නේ ද .... :))))))
ReplyDelete