Saturday, August 27, 2011

කදුළු දුවිලි කුමාරි

කදුලක් නලියයි නෙතු අග
සිනහව සරසා දෙතොල් මත 
හඩන්නට අර අදින මේ හිත
එපා රිද්දන්න නොහැකිනම් සනසන්න
කදුළු දුවිලි කුමාරිව

2 comments:

  1. හිත රිද්දන්නේ නැතුව හිත හදන්න පුළුවන් නම් නියමයි !!!
    මොකෝ එකපාරටම මෙහෙම කවි සිතුවිල්ලක් මතක් උනේ ?

    ReplyDelete
  2. "දුවිලි කුමාරි " කිව්වේ ඇයි?

    ReplyDelete