වයස අවුරුදු 28 ට නොඅඩු
ගුණවත් සිල්වත්
උපාධිදාරි පරිගණ අශය පිළිබද
මනා දැනුමක් ඇති,
හනමිටි අදහස් නැති,
පිළිවෙලකට අදින පළදින,
පිරිසිදුවට සිටින,
ඇපල් හෝ ගැලක්සි භාවිත කරන,
වාහනයක් හිමි,
කඩවසම් පෙනුම ඇති,
පමණට වඩා නොබොන,
වෙන ගැහැණු ළමයි දිහා බැලුවත්
නොබැලු ගානට සිටින,
උපන් දිනය සමරන,
දියමති මාල ගෙනත් දෙන,
ඉංග්‍රීසිය මනාව හැසිරීමට දත්
බෞද්ධ මහතෙකුට
වැදගත් ස්වාමි පුරුෂයෙකුගේ රැකියාවක් තිබේ
ප. ලි. :- ලංකික පුරවැසි බාවය නොසැලකේ
ගුණවත් සිල්වත්
උපාධිදාරි පරිගණ අශය පිළිබද
මනා දැනුමක් ඇති,
හනමිටි අදහස් නැති,
පිළිවෙලකට අදින පළදින,
පිරිසිදුවට සිටින,
ඇපල් හෝ ගැලක්සි භාවිත කරන,
වාහනයක් හිමි,
කඩවසම් පෙනුම ඇති,
පමණට වඩා නොබොන,
වෙන ගැහැණු ළමයි දිහා බැලුවත්
නොබැලු ගානට සිටින,
උපන් දිනය සමරන,
දියමති මාල ගෙනත් දෙන,
ඉංග්‍රීසිය මනාව හැසිරීමට දත්
බෞද්ධ මහතෙකුට
වැදගත් ස්වාමි පුරුෂයෙකුගේ රැකියාවක් තිබේ
ප. ලි. :- ලංකික පුරවැසි බාවය නොසැලකේ
හක්ක පයිනවා ලංකාවෙන්ද ඕනේ...
ReplyDeleteමේ බිව්වත් නොබොන වගේ ඉන්න එකෙක්...
ReplyDeleteකොහෙන් උනත් කමක් නැහැ ඔය සුදුසු කම් තිබේ නම්
ReplyDeleteහුරේ ඔය කියන මොකක්වත් නෑ (අන්තිම එක නං තියේ උප්පැන්නෙ)
ReplyDeleteහෙහ් හෙහ්.. නරක නෑ ඒකත්....
ReplyDeleteවයස විතරයි අඩුවකට තියෙන්නේ. කමක් නැද්ද මන්දා :)
ReplyDeleteහික්ස්..හික්ස්..පත්තරේටවත් දාලා බලමුද නංගි.. :)
ReplyDeleteඅනේ අපොයි කොල්ලෝ හොයන සිස්ටම් එක අනර්ගයි ........
ReplyDeleteඔය ඔක්කොම සුදුසුකම් සපුරන කෙනෙක් මම හඳුනනවා. පොඩි කොස්සකට තියෙන්නෙ රැවුල වැවෙන්නේ නැහැ. කැමතිනම් කියන්න.
ReplyDeleteඇපලුයි ගැලක්සියි විතරද ඔට්ටු... බ්ලැක්බේරි ඔට්ටු නැද්ද?
ReplyDeleteවයස මදි..
ReplyDeletematanam oni ekak..kamathida kiy7ala ahanna..:P
ReplyDeleteඅය්යෝ.. මට ඇප්ලයි කරන්න බෑ නේ ?
ReplyDelete"උපාධිදාරි පරිගණ අශය පිළිබද
ReplyDeleteමනා දැනුමක් ඇති," - ඇයි කොම්පීටර් හදන්නත් තියනවද?
( ළමයි හදන්න එහෙම නැතිද දන්නේ නෑ..... )
@නදුන් උයන ඒක එයත් එක්ක බලා ගන්නම්කො
ReplyDelete@සුදු තම්බියා ඒ මොකෝ
ReplyDelete@දිලීප එහෙමද ? එහෙනම් අයදුම් පතක් එවන්න
ReplyDeleteඅපිට බැරි වෙයිද apply කරන්න
ReplyDeleteසුදු තම්බියා මුස්ලිම් නේ !!!!
ReplyDeleteමේ සමා අවසර, requirement clarify කරගන්න අහන්නේ..?
ReplyDeleteපිරිමි පරානයක් නේද හොයන්නේ?
This comment has been removed by the author.
ReplyDeleteවයසින් මුහුකුරාබවත් උපාධියෙන් දැනුමත්,වාහනයෙන් මුදලුත්,ඔයවගේ මෝඩ අදහස් වලින් විනෝදයක් ලබන්න හිතන අයත් කවදාහරි ඕකෙම පටලුනොත් මොකෝ කියන්නේ...ඩ්:
ReplyDelete