Monday, August 8, 2011

මමත් මවකි

උගත් කමට නොවිකෙන
නුගත් කමට විකිනෙන
මට එපා උන
නුබට ඕන උන
මගේ රුව
ඔබ වෙළද පොලේ
පන්දහසයි
කවද හෝ වැනැසෙන
නුබට නොවටින
මට වටින
මයේ දෝනිගේ කිරි හිනාව
මට දසදහසයි

7 comments:

  1. Anonymous8/08/2011

    හ්ම්

    ReplyDelete
  2. කවද හෝ වැනැසෙන කිව්වේ මොකද්ද?

    ReplyDelete
  3. ලස්සන කවි සිතුවිල්ලක්. !!!!

    ReplyDelete
  4. හරිම ලස්සනයි..

    ReplyDelete
  5. මේ පැත්තේ ආපු ඔගොල්ලන්ටයි කොමෙන්ට් කරපු අයටයි ගොඩක් ස්තුති

    ReplyDelete
  6. වටිනා අදහසක් එක.....

    ReplyDelete