උගත් කමට නොවිකෙන
නුගත් කමට විකිනෙන
මට එපා උන
නුබට ඕන උන
මගේ රුව
ඔබ වෙළද පොලේ
පන්දහසයි
කවද හෝ වැනැසෙන
නුබට නොවටින
මට වටින
මයේ දෝනිගේ කිරි හිනාව
මට දසදහසයි
නුගත් කමට විකිනෙන
මට එපා උන
නුබට ඕන උන
මගේ රුව
ඔබ වෙළද පොලේ
පන්දහසයි
කවද හෝ වැනැසෙන
නුබට නොවටින
මට වටින
මයේ දෝනිගේ කිරි හිනාව
මට දසදහසයි
හ්ම්
ReplyDeletewow.
ReplyDeleteකවද හෝ වැනැසෙන කිව්වේ මොකද්ද?
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක්. !!!!
ReplyDeleteහරිම ලස්සනයි..
ReplyDeleteමේ පැත්තේ ආපු ඔගොල්ලන්ටයි කොමෙන්ට් කරපු අයටයි ගොඩක් ස්තුති
ReplyDeleteවටිනා අදහසක් එක.....
ReplyDelete