Thursday, September 8, 2011

පුළුල් උකුලට බිදෙති තපස්

පුළුල් උකුලට නෙත් දිවෙන
හිතැගී පවසන මත් දෙතොල්
තපස හැරියද
දැක ලියගේ මනහර නාදළු දෙතොල්

හෙට දිනක අරණ්‍ය වෙන්නට 

පැතුම් පතමි මේ බවුන්
එහෙත් පව් හිත කෙලෙස සන සණු
දකින විට සුර දුතියන්

වන සතුන් ලෙස දිවි ගෙවන

පහත් සිත් ඇති බබරිදුන්
ප්‍රේමයේ වෙස ගෙන ඇවිත්
වනසයි මල් කුලයම ඉතින්

එකෙක් කල පව් ගෙවන

මේ මිනිස් කුලයම දුක් වෙමින්
දුන්න දඩුවම් දැක හැදෙනු  පුත
දැන් වත් පතා සුර සැප හොද හිතින්



5 comments:

  1. හෆ්ෆා කදුලු කැට කැට වැටෙනවනෙ මේව දැකල

    ReplyDelete
  2. නාරි ලතා මල දැකලා තවුසන්ගේ උනත් දැහැන් බිදෙනවා කියලා කියන එකේ පුලුනුකුලක් දැන්නම බිදී නොතිබුනොත් තමා පුදුමේ. (මම් කතා කලේ දැහැන් ගැන)

    ReplyDelete
  3. මාර ගතිනේ....

    ReplyDelete
  4. ඒකනම් ඇත්ත..

    ReplyDelete
  5. @ntm65559 අඩන්න එපා මෙයා

    ReplyDelete