පුළුල් උකුලට නෙත් දිවෙන
හිතැගී පවසන මත් දෙතොල්
තපස හැරියද
දැක ලියගේ මනහර නාදළු දෙතොල්
හෙට දිනක අරණ්‍ය වෙන්නට
පැතුම් පතමි මේ බවුන්
එහෙත් පව් හිත කෙලෙස සන සණු
දකින විට සුර දුතියන්
වන සතුන් ලෙස දිවි ගෙවන
පහත් සිත් ඇති බබරිදුන්
ප්‍රේමයේ වෙස ගෙන ඇවිත්
වනසයි මල් කුලයම ඉතින්
එකෙක් කල පව් ගෙවන
මේ මිනිස් කුලයම දුක් වෙමින්
දුන්න දඩුවම් දැක හැදෙනු පුත
දැන් වත් පතා සුර සැප හොද හිතින්
හිතැගී පවසන මත් දෙතොල්
තපස හැරියද
දැක ලියගේ මනහර නාදළු දෙතොල්
හෙට දිනක අරණ්‍ය වෙන්නට
පැතුම් පතමි මේ බවුන්
එහෙත් පව් හිත කෙලෙස සන සණු
දකින විට සුර දුතියන්
වන සතුන් ලෙස දිවි ගෙවන
පහත් සිත් ඇති බබරිදුන්
ප්‍රේමයේ වෙස ගෙන ඇවිත්
වනසයි මල් කුලයම ඉතින්
එකෙක් කල පව් ගෙවන
මේ මිනිස් කුලයම දුක් වෙමින්
දුන්න දඩුවම් දැක හැදෙනු පුත
දැන් වත් පතා සුර සැප හොද හිතින්
හෆ්ෆා කදුලු කැට කැට වැටෙනවනෙ මේව දැකල
ReplyDeleteනාරි ලතා මල දැකලා තවුසන්ගේ උනත් දැහැන් බිදෙනවා කියලා කියන එකේ පුලුනුකුලක් දැන්නම බිදී නොතිබුනොත් තමා පුදුමේ. (මම් කතා කලේ දැහැන් ගැන)
ReplyDeleteමාර ගතිනේ....
ReplyDeleteඒකනම් ඇත්ත..
ReplyDelete@ntm65559 අඩන්න එපා මෙයා
ReplyDelete