පෙම් කරනවා නම් මට
දෙන්නම් මගේ හද
අරගෙන මගේ හද
පොල් ගානවද ඔබ
අරගත් වෙලේ හද
දෙනවා කිව්වා හඳ
තරුවක් ගෙනත් දෙන්න මට
නැත්නම් කියනව මම
පොලිසියට
දෙන්නම් මගේ හද
අරගෙන මගේ හද
පොල් ගානවද ඔබ
අරගත් වෙලේ හද
දෙනවා කිව්වා හඳ
තරුවක් ගෙනත් දෙන්න මට
නැත්නම් කියනව මම
පොලිසියට
දෙනවනම් ඔබේ හද මට
ReplyDeleteගෙනත් දෙන්නම් තරු පොකුරු මම
(බොරු පොරොන්දු දෙන්න ගිහින් ඇත්තටම පොලිසි යයිද දන්නේ නැ)
මොනරු ඉන්නකම් අපි බය නැ පොලිසියට
හදවතින් පොල් ගාන්න පුළුවන් කියලා මේ ඇහැව්වාමයි........ හිකිස් ...........
පිරිමි බාගයක් ඇවිත් ගම කාලා ගිහින්
ReplyDeleteපොලිසිය ඇවිත් මොනා කරයිද?
ReplyDeleteහෙ හේ...මැක්සා!
ReplyDeleteඅහලා බලන්න තියෙන්නේ පොල් ගානවද කියලා !!!!!! හික් හික් .
ReplyDeleteනියම සිතුවිල්ලක්. උදේම්ම කියවලා හිනා උනා.
කොන්ද පන නැති එකෙක් ඇවිත් මගේ බ්ලොග් එක වනසා ගොස් ඇත
ReplyDeleteඔය විදියට පිරිමි ළමයින්ව අසීරුතාවයට පත් කරන එක බොහොම වැරදි වැඩක්. (joke)
ReplyDeleteලස්සනයි....
@Dush :
ReplyDeleteමාත් ඒ කමෙන්ට් එක දැක්කා.
එහෙම එවුන් නම් අනන්තවත් ඉන්නවා.
තරු ගහපු ඒ මහත්තුරු ඇවිත්
ReplyDeleteපොලුත් තරුත් දෙකම
දෙයි ලෝභ නැතිවම මට....
මොකද උනේ ආ,මට මොකුත් තේරෙන්නේ නැහැ,මේ 8 ම තියෙන වැරැද්දක් නම් මට තේරෙන්නේ නැහැ.
ReplyDeleteකාලෙකින් පිස්සෙක්ව දැක්කේ නැති නිසා ආවේ බලන්න.කෝ මකලනේ.ඇනෝ කමෙන්ටු දාලා ලියන කෙනාව අපහසුතාවට පත්කරන්නේ මානසික රෝගියෝ.
ReplyDeleteගල් මුල් හැමවිට එයි අප ඉදිරියට ඒවා මැඩගෙන ඉදිරියට යාමයි සුභ...
ReplyDelete" නැත්නම් කියනවා මම පොලීසියට "
ReplyDeleteඑකනම් මරු කවිය.. අද තමයි මේ පැත්තට ගොඩ උනේ..
ඉතින් ගෙනත් දුන්නැයි තරුවක් ?
ReplyDelete