අමුත්තන් වෙමු අපි
ලෝකයක් අභියස
කිසි දැක මුණ නොගැසුන
දෙනෙත් සගවා ගමු
පෙම්වත් වූ පෙර දාක
ප්‍රේමය මුලා කරන්නට
හිනාවක් පා අමතක කරලන්න
ඔය නිල දැස් පෙම්වත් උනා වැඩි පෙර දාක
ගොළුවත රකිනු මිස
වදනක් තෙපලන්නේ කෙලෙස
ලෝකයක් අභියස
කිසි දැක මුණ නොගැසුන
දෙනෙත් සගවා ගමු
පෙම්වත් වූ පෙර දාක
ප්‍රේමය මුලා කරන්නට
හිනාවක් පා අමතක කරලන්න
ඔය නිල දැස් පෙම්වත් උනා වැඩි පෙර දාක
ගොළුවත රකිනු මිස
වදනක් තෙපලන්නේ කෙලෙස
අතීත ප්‍රේමයේ හරි අපූරු මතකයක්...
ReplyDeleteබීලා හිතන්න ඕනෙ පුරස්නයක් :D
ReplyDeleteඅමුත්තන් උනත් අප
ReplyDeleteලෝකයා ඉදිරි පිට
අමුත්තන් නොවෙමු අප
අපේ හද වත් වලට
ලෝකයෙන් වසන් කොට
ඇස් වලින් ඔබ කීව
සෙනෙහසේ අතීතය
හිතේ ඇත සදහටම ................
මුකුත් කියන්න එපා. මුනිවත හොදයි.
ReplyDelete