Tuesday, September 13, 2011

මට ශාප නොකරන්න

මේ හිනා අහුර යට හැන්ගුන
කදුළු කතාව දන්නවනම්
ඔබ මට ශාප නොකර
මට එක දිනක් හෝ පෙම් කරවී
හිත අරන් කුටු කර දානවා වෙනුවට
මල් වට්ටියක් වගේ පෙම් කරවී
කදුළු වලට හිනා නොවී
හීනියට පිස දාවි

6 comments:

  1. කදුලු පිහන්න කෙනෙක් ඉන්නවනම් ෂෝක් නේද !!!!

    ReplyDelete
  2. ෂා.....ලස්සනයි .....

    ReplyDelete
  3. හීනියට පිස දාවී ???

    ReplyDelete
  4. ඔය හිත තේරුම් අරගත්ත දාට
    ඔහු එවි නුඹ ලගට සෙනෙහස අරගෙන

    ReplyDelete
  5. මම එකක් කියන්නද? යන එකා ගියාවේ.. ආදරේ බලෙන් ගණන් බැ නේ..
    කවද හරි උට තේරෙයි.. හැබැයි.. යන්න කලින් දෙන්න තිබ්බ හොම්බට හැටක්.. මතක් හිටින්න..

    ReplyDelete
  6. "මේ හිනා අහුර යට හැන්ගුන
    කදුළු කතාව දන්නවනම් "

    අනේ... ඔව්... එයා ද්න්නවනම්... මේ කදුළු කතාව....

    හරිම ලස්සනයි

    ReplyDelete