Thursday, August 4, 2011

තොත්තුවක්

කවියක් ලියන්න 
දගලන දැගලිල්ල
දන්නවා නම්
රස කර කර
කියවන අය
සිරාවට දෙයි මට
තොත්තුවක්

5 comments:

  1. කවියකට තොත්තුවක් මිල වැඩියි නේද? ඔන්න නවකතාවක්?

    ReplyDelete
  2. තොත්තුවක් නැතුව පරාටා දෙන්නම්.......
    Word verification අයින් කර ගන්න...

    ReplyDelete
  3. හිතට එන දේවල් අකුරු කරන්න කාගෙන් තහනමක්ද?

    ReplyDelete
  4. හිතට එන ඒවා ඔහේ ලියන්න. අනුන්ට කරදරයක් තමන්ට කරදරයක් නැත්නම් කාගෙන් තහන්චිද යාලු !!!!!

    ReplyDelete
  5. ඔව් යාළුවා කාගෙන් තහංචිද (අම්මගෙන් තාත්තාගෙන් ඇරෙන්න)

    ReplyDelete